DevOps_කෙනෙක්_විදියට_රැකියාවක්_කරන්නට_අත්වැලක&

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
අප ආ ගමන් මග දෙස නැවත හැරී බලමු
DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _1
http://www.elakiri.com/forum/showthread.php?t=1802828

DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _2 - ෆයිල් සමග සෙල්ලම්
http://www.elakiri.com/forum/showthread.php?t=1802889

DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _3 - ඩිරෙක්ටරි සමග සෙල්ලම් කිරීමට මොහොතකට පෙර
http://www.elakiri.com/forum/showthread.php?t=1802989

DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _4 - ඩිරෙක්ටරි සමග සෙල්ලම්!
http://www.elakiri.com/forum/showthread.php?t=1803088

DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _5 - රිටර්න් ටු ls
http://www.elakiri.com/forum/showthread.php?t=1803283

DevOps_UNIX / Linux_6_file permission_ගැන
http://www.elakiri.com/forum/showthread.php?t=1803415

DevOps_UNIX / Linux_7_Sticky Bit ගැන
http://www.elakiri.com/forum/showthread.php?t=1803663

දැනට ම සැලසුම් කරගත් ආකාරයට තවත් ලිපි 3 කින් UNIX / Linux හා සම්බන්ද මුලික කරුණු ටික කියදිල අවසන් කරනව. ඊට් පසුව අපි UNIX / Linux Shell පරෝග්‍රම්මින්ග් (Bash) ඉගෙන ගැනීම පටන් ගන්නව.

රැදී සිටි ඔබ සැමට බොහොමත්ම ස්තුතියි.

අද මම බලාපොරොත්තු වෙනවා I / O redirection හා Piping ගැන කතාකරන්න. අද දවස තුල කොහොම හරි ටයිප් කරල ඉවර කරන්න තමයි ට්‍රයි කරන්නෙ.
 

OpCode

Junior member
  • Jan 12, 2017
    31
    7
    8
    ඉන්ටෙරෙස්ටින්ග් අයි විල් ගිව් රෙප්ස් වෙන් ඉට්ස් පොසිබ්ල් ටු මි.. 👍 😊
     

    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    මම ඔයාලට ඊළගට කියල දෙන්නෙ UNIX / Linux හි processes මැනේජ් කරන ආකාරය.
    අද දවස තුල කොහොම හරි ටයිප් කරල ඉවරයක් කරන්න බලනවා.