asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕක කම්මැලි බන්
    Purge tv series ekai Film series ekai balapan. මන් හීනෙන් බය උනා ඒක බලලා. කොටන්න පන්නනවා සෙට් පිටින්. කෑගහගෙන ඇහැරුනේ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    ඕක සැර අඩු එකක් නේ. මට නම් ඕකට වඩා Saw වගේ film එහෙම අවුල්. අන්තිමට ආව film තාම බලලා නෑ. අනික @hichchiputha ඇයි බය වෙන්නේ 🙄 අපරාධ කාරයෙක් නෙවෙයි නම් 🧐