Deyyo ada dieting!

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    avatar234490_18.gif
     

    waligamaya

    Well-known member
  • පැටියා;18289874 said:
    :no: June 15 gedara yanna wenne. Exam :sorry:

    ඇල්ලට සිගාවත් රස නැයහි කැවිලි කකා
    වල්කොළ බිම අතුල නිදි නොලබා දුක් තකා
    කල්ගිය් රෙදි වැරැලි ඇද දැලී
    ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා


    ඔහොම තමයි බන් අපි වාසිටි ඉන්න කාලෙත් ඔයවගේ දවස් ඕන තරම් තිබිලා තියනවා. ඒවගේ දවස් වලට කැම්පස් එකේ තියෙන පොල් ගහකින් වැවාරයක් බිල ඉන්නවා. මතක් වෙද්දී පට්ට අතල් :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇල්ලට සිගාවත් රස නැයහි කැවිලි කකා
    වල්කොළ බිම අතුල නිදි නොලබා දුක් තකා
    කල්ගිය් රෙදි වැරැලි ඇද දැලී
    ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා


    ඔහොම තමයි බන් අපි වාසිටි ඉන්න කාලෙත් ඔයවගේ දවස් ඕන තරම් තිබිලා තියනවා. ඒවගේ දවස් වලට කැම්පස් එකේ තියෙන පොල් ගහකින් වැවාරයක් බිල ඉන්නවා. මතක් වෙද්දී පට්ට අතල් :P

    :D:yes:
     

    thanujaka

    Well-known member
  • යකෝ අදවගේ දවසක පොඩ්ඩක් දන්සලකට සෙට් වෙලා කාපන්කෝ..
    අපි නං දෙයියනේ කියල හොදට දන්සල් බත් කාලා බීම එහෙම බීල ඉන්නේ දෙයියෝ වගේ..
    ඒ උනාට අද දෙයියා හිගන්න වෙලානේ..