scurvy

Well-known member
  • Oct 2, 2008
    35,260
    40,967
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Ponnayo Danagahapiyaw.

    10882166_10205116827176606_1765642514024446500_n.jpg
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
    හස ලකුණ හද ලකුණ කර ගන්න ...... :love:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අහ් උඹ ඉන්නවාද? පහුගිය දවස් ටිකේ දකින්න නැති නිසා මම හිතුවෙ උඹ ජනාධිපතිවරනයටවත් ඉල්ලන්න යනවද කියලා..

    YoureFuckingGay.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රැවුල හරියට කපහං......
    කොණ්ඩෙ මැද්දෙන් බෙදන්න එපා බං උඹට ගැලපෙන්නේ නෑ.....
    උඹේ හක්කේ දත් නැති නිසා හකු බැහැල තියෙන්නේ දත් ටික දා ගනින්.....
    උඹ මනුස්ස වේශයෙන් ඉන්නව දකින්න අපි කැමතියි දෙයියෝ........
    ආතල් එකක් දීගෙන ඉදහං කෝ බං උඹ දැන් ආතල් දෙන්නේ නෑ.......

    දැන් හම්බ වෙන උත්තරේ....
    උඹේ අම්මත් කිව්වා........
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    රැවුල හරියට කපහං......
    කොණ්ඩෙ මැද්දෙන් බෙදන්න එපා බං උඹට ගැලපෙන්නේ නෑ.....
    උඹේ හක්කේ දත් නැති නිසා හකු බැහැල තියෙන්නේ දත් ටික දා ගනින්.....
    උඹ මනුස්ස වේශයෙන් ඉන්නව දකින්න අපි කැමතියි දෙයියෝ........
    ආතල් එකක් දීගෙන ඉදහං කෝ බං උඹ දැන් ආතල් දෙන්නේ නෑ.......

    දැන් හම්බ වෙන උත්තරේ....
    උඹේ අම්මත් කිව්වා........

    බොර දියෙ මාලු බෑම...:rofl::rofl: