DFCC බැංකුව ගැන

lakmal432

Active member
  • May 25, 2017
    282
    84
    28
    DFCC බැංකුවෙ අවුරැදු 5 කට Fd එකක් දාන්න හිතාගෙන ඉන්නව පොලිය මාසෙ ගානෙ ගන්න. DFCC බැංකුව stable ද.? මේ ෆීල්ඩ් එක ගැන දන්න උන් මේ ගැන උපදෙසක් දීපල්ලකො ලොකු උදවුවක්.
     
    • Like
    Reactions: NRTG

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,511
    1,735
    113
    Everywhere
    5 year rate 30%නේ මාසෙන් මාසෙට පොලිය ගන්වානම් rate අඩුයි නේද
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,969
    113
    අනේ මන්ද මට නන් සතපහකට ශුවර් නෑ. මුන් දැන් සල්ලි ගන්නෙ 100% පොලියට හරි කමක් නෑ වගේ මානසිකත්වයකින්. ගෙවන්න ගියාම බැන්කුවට එක සල්ලි ප්‍රින්ට් කරන මැසින් එක ගානෙ දෙන්න වෙයි. ඇයි බන් අවුරුදු 5 ඉවර වෙනකොට ගත්ටහ් වගේ එක හමාරක් දෙනවනෙ
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    අනේ මන්ද මට නන් සතපහකට ශුවර් නෑ. මුන් දැන් සල්ලි ගන්නෙ 100% පොලියට හරි කමක් නෑ වගේ මානසිකත්වයකින්. ගෙවන්න ගියාම බැන්කුවට එක සල්ලි ප්‍රින්ට් කරන මැසින් එක ගානෙ දෙන්න වෙයි. ඇයි බන් අවුරුදු 5 ඉවර වෙනකොට ගත්ටහ් වගේ එක හමාරක් දෙනවනෙ
    They invest fds in T-bills.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    DFCC බැංකුවෙ අවුරැදු 5 කට Fd එකක් දාන්න හිතාගෙන ඉන්නව පොලිය මාසෙ ගානෙ ගන්න. DFCC බැංකුව stable ද.? මේ ෆීල්ඩ් එක ගැන දන්න උන් මේ ගැන උපදෙසක් දීපල්ලකො ලොකු උදවුවක්.
    7M Dana eka Nam risky ehema danawa na 7 denekge withara names walin dapan ethakota baya na.
     
    • Like
    Reactions: lakmal432