DFCC Credit Card Holders?

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,087
    803
    113
    Sacramento
    DFCC Credit Card use කරන කට්ටිය ඉන්නවද? benefits හොදයිලු නේද? එක ඇත්තක්ද?

    1614696484470.png
     

    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    Bump

    Matath danaganna mun oya pahala kiyana widiyatama denawada kiyala (DFCC Prestige ) ???

    • Joining fee and the annual fee waived off for DFCC Prestige co-branded Credit Cards.
    • 1% cash back on every spend over Rs.5,000.
    • 3% cash back on fuel.
    • 3% CashBack on Utility bill payments directly made to the service provider.
    • 0% interest on 06 months installment plans for any transactions between Rs.25,000 to Rs. 1,000,000.
    • Complementary travel Insurance when purchasing a return air ticket using your DFCC Credit Card.
    • A free visit per year to any airport lounge worldwide through Lounge Key.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama
    DFCC Credit Card use කරන කට්ටිය ඉන්නවද? benefits හොදයිලු නේද? එක ඇත්තක්ද?

    View attachment 115071
    ඔය බැංකුව තාම තියනවාද?
    ඩෙබි⁣ට් කාඩ් එකක් නම් තිබ්බා අවුරුදු 10කට කලින්. එකට නම් කැපුනේ නැ මො⁣න බැංකුවෙන් විත්ඩ්‍රෝ කළත්. තැගිත් දුන්නා ලබුනා ගොඩක්. කස්ටමස්ලා චුට්ටනේ ඉන්නේ.
     
    • Wow
    Reactions: Amarican.Ekek

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අවුලක් නම් නෑ. :yes: අරන් පරෙස්සමට පාවිච්චි කරපන්. නැත්නම් ඉතින් මොනව තිබ්බත් වැඩක් නෑ.
     
    • Wow
    Reactions: Amarican.Ekek