DFX අලුත් වෙලා

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Parana ekata wada hodada

    පරණ එකේ Skin එක හොදයි බන්....


    11.gif



    :cool::cool:

    mamath issara meka use kara
    reps added

    11.gif
    11.gif
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    එල බං මේක පට්ටයි..
    පරණ එකට වඩා සවුන්ඩ් වල සෑහෙන කොලිටියක් තියෙනවා..
    :yes:

    42+

    :yes::yes::yes:
    ඒ උනාට පරණ එකේ Skin එක ලස්සනයි මචන්...
    බොහෝම ස්තුතියි..
    +
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes:
    ඒ උනාට පරණ එකේ Skin එක ලස්සනයි මචන්...
    බොහෝම ස්තුතියි..
    +

    මේකෙ පොඩි වැදගත් පාටක් තියේ බං මටනම් අරකට වඩා..
    අනිත් එක සවුන්ඩ් එහෙම කොලිටියි අරකට වඩා මට දැනිච්ච විදියට..


     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    Thanks මචන්.... මට තේරෙන හැටිද මන්ද DFX off කරහම එන්නෙ sound quality එක​ බාල කරලද මන්ද. මුනෙගෙ මොකාක් හරි හොරයක් තියනව​:nerd:

    Rep+:)
     
    Last edited: