DFX (සද්ද බද්ද කාරයා)
DFX (සද්ද බද්ද කාරයා)
අපේ අයගෙ කැමැත්තක් තියෙනවනෙ කරන ඒවා කරන දේවල් හැම දෙයක්ම ලොකුවට සද්දෙට කරන්න.ඒවගේ අයට තමයි අපි මේ Software එක දෙන්නේ.මේක තියෙන්නේ Computer එකේ තියෙන එක එක Music/Video Player වල Sounds වැඩි කරන්න,ඔයාට ඕනෙමනම් ඔයාගෙ Computer එකේ Sounds වල Quality එක වැඩිකරගන්නත් පුළුවන්.සමහර Software වලින් මේක පුළුවන් වුනාට මෙච්චර Quality එකට කරන්න බෑ,ඒවායින් පොඩි පොඩි ටකරන් සද්ද ආවට මේකනම් එහෙම නෑ,මේක එක එක Player එකට වෙන වෙනම තමයි Install කරන්න තියෙන්නේ,ඒක හින්දා ඔයාලා වැඩියෙන්ම පාවිච්චි කරන Player එකට ගැළපෙන එක බාගන්න.දැන් මේකේ අලුත්ම Player එක I pod වලටත් දාන්න පුළුවන්. I podතියෙන යාළුවො ඉන්නවනම් මේක දාලා බලන්න
මේදවස්වල වැඩියෙන් කට්ටිය පාවිච්චි කරන්නේ Windows 7 හින්දා මේක දැන් Windows 7 වලටත් නියමෙට වැඩ කරනවා.
Media Player සදහා
DOWNLOAD
ipod සදහා ,.. CLICK IMAGE
ප්රකාශන අයිතිය ,
Mr.Lock

Last edited: