that seems awfully unfair ..ive heard it tooIt's like playing a game to the end and failing at the last obstacle
no machan it means u hve to pay da price for wht u hve done ... there's no easy ways or short cuts to escape frm da consequences

that seems awfully unfair ..ive heard it tooIt's like playing a game to the end and failing at the last obstacle

බුද්ධ දේශනාවට අනුව මැරෙන මොහොතේදී ඉලග භවය තීරනය වන්නේ චුති සිතට අනුවයි... ( චුති සිත යනු මැරෙන මොහෝතේදී ඇතිවන සිතයි ) චුති සිත හොඳ හෝ නරක වීම මත ඉලග භවය සාර්ථක හෝ අසාර්ථක වීමට ඉඩ ඇත.... මේ චුති සිත සකස් වන්නේ මෙම භවයේදී රැස් කරන කුසලාකුසල කර්ම මතයි... කොතරම් පිං දහම් කලත් අවසන් මොහොතේ කරන ලද එකම අකුසලය මතක් වීම නිසා ... ඒ මතකයෙන් මරුමුවට පත් වු පුද්ගලයාගේ නැවත උප්පත්තිය අයහපත් වීමට වැඩි ඉඩ කඩක් තියෙනව ... හැබයි උප්පත්තිය එහෙම අයහපත් උනත් කරන ලද මහත් කුසල් නිසා ... ඒ අකුසල කර්මය අවසානයේ යහපතක්ම සිදු වෙනව කියල බුදුහාමුදුරුවො කියල තියනව... මෙතනදී වැදගත් වන්නෙ කරන ලද අකුසල් වලට විපාක අනිවාර්යෙන්ම ලැබෙනව කියන එක ...
මම නම් හිතන්නෙ අපාය ගන බුදු දහමෙ ගොදක් තැන්වල කියවිල තියෙනව. සෝතපන්න උන කෙනෙක් කවදාවත් සතර අපයෙ නොවැටෙන බව බුදු දහමෙ කියවනව.
කොපමන පින් කල කෙනෙකුට උනත් අවසාන මොහොතෙදි කරන අකුසලයක් සිතට එන්නෙත් ඔහුගෙ කර්ම විපාකයක් හැටියටද?
මෙහෙමයි බුද්ධ දේශනාවෙ කියල තියනව මැරෙන මොහොතෙදි ... ක්ෂනයකින් කරන කියන ලද සියලුම කුසලාකුසල කර්ම මතක් වෙනව කියල ...ඒකයි කියන්නෙ පව් කරන්න බය වෙන්න කියල ... කොච්චර සිල් රැක්කත් කොච්චර පිං කලත් නොගෙවී පවතින කර්ම සියල්ල ඒ අවසන් මොහොතෙ සිතට එනව .....
මම නම් හිතන්නෙ අපාය ගන බුදු දහමෙ ගොදක් තැන්වල කියවිල තියෙනව. සෝතපන්න උන කෙනෙක් කවදාවත් සතර අපයෙ නොවැටෙන බව බුදු දහමෙ කියවනව.

ඔව් මචන් ඒක ඇත්ත.... බුදුදමේ සතර අපාය වගේම දිව්‍ය ලෝක හයක් ගැනත් කියලා දීලා තියෙනවා.... ඒත් මචන් මම අදහස් කලේ අපාය කියලා වෙනම ස්ථානයක් නැහැ... ඒක තියෙන්නෙත් අපි ඉන්න මේ ලෝකෙම තමයි....
"සෝතපන්න උන කෙනෙක් කවදාවත් සතර අපයෙ නොවැටෙන බව බුදු දහමෙ කියවනව."
මචන් එහෙම කියන්න බැහැ... මුගලන් හාමුදුරුවෝ හොරුන්ගෙන් ගුටි කාලා අපවත් වෙද්දිත් එතුමා රහත්වෙලා හිටියේ.... මචන් බුදුහාමුදුරුවන්ටත් හිසේ රුදාවක් තිබ්බා.. ඒ උන් වහන්සේ බුදුවෙලා ඉන්න කාලේදී...ඒක නිසා එහෙම කියන්න බැහැ...බුදු උනත් පෙර කල අකුසල කර්ම තියෙනවානම් ඒවාට දඩුවම් විදින්න ඕනේ...![]()

අපි හැමෝම නිවන.. නිර්වාණය ගැන කතා කරන්වා.. කෙනෙක් මිය ගියහම නිවන් සැප ලැබේවා කියනවා... ඇත්තටම නිවන කියන්නෙ මොකද්ද..? නිවනට පත් වුනහම අපිට ලැබෙන්නේ මොනවද... බුදු රජාණන් වහන්සේ නිවන ගැන දේශනා කරලා තියෙන්නේ මොනවද..??
නිවන කියන දේ අපි දන්නා බෂාවෙන් විස්තර කරන්න amarui.
එක තැනකට වඩා තත්වයක් විදිහටි මමනම් තේරුම් අරන් ඉන්නේ.
අපි පෘතග්ජන පුද්ගලයන් විදිහට ගොඩක් දේවල් සමග බැඳීම් ඇතිකරගේනෛ ඉන්නේ.
නමුත් නිර්වාණය අවබෝද කරගත් පුද්ගලයා තුල එවැනි බැඳීම් නැහැ.
ඔහු විදර්ශනාව (නිවැරදි දැකීම) තුල ජිවත් වෙන්නේ.ඉතින් එසේ සියලුම බැඳීම් තොර වූ පුත්ගලයෙකුට කිසිම ආකාරයක තණ්හාවක් ආශාවක් නැහැ.එමනිසා බියක් දුකක් නැහැ.
මේ ප්‍රශ්නෙදි අහන්නේ එවැනි උතුම් පුද්ගලයෙක් මරණයට පත් උනාම මොකද වෙන්නේ කියලනේ.ඒ එක පෘතග්ජන පුද්ගලයෙකුට සාපේක්ෂව කෙවොත් පෘතග්ජන පුද්ගලයා තුල කලින් සඳහන් කල ආශා තන්හ නිසා කලාප ගණනක් තිස්සේ තමන් අරන් ආපු කර්මය එක් රැස් වෙලා තියනවා.ඒ නිසා ඒ පුද්ගලයා ඒ කර්ම ධර්ම වලට අනුව ඒ ඒ ස්ථානව වල උපති ලබනවා.නමුත් නිර්වාන අවබෝද කරගත් පුද්ගලයා තුල එසේ කර්මය ඉතුරු වී නැහැ.ඒ වගේම මනුෂයෙක් විසින් අත්කර ගතැහැ හැකි උසස් ස්ථාන වලින් එකක් අත්පත් කර ගත කෙනෙක්.ඒ නිසා ඔහුව සසරට බැඳ තබන කර්ම බන්දනයෙන් ඔහු බැඳී නැහැ.එමනිසා මරණයේදී ඔහුගේ සිත මේ විශ්වයට විසිරි යනවා.(මම සිත සලකන්නේ ශක්තියක් විදිහට මොකද sitha "මම" යි ගැනීම බුදු මතයට පටහැනි,)
එතනින් පසු වෙන දේ ප්‍රකාශ කල හැක්කේ බුදු කෙනෙකුට පමණි නමුත් බුදන් එවැනි දේ දේශනා නොකළේ එවැනි දේවලින් අපිට වැඩක් නොවන නිසා.
එතනින් පසු අපි දන්නා එකම දේ එය අනන්න්ත සුකයක්.
මට පොඩි ප්‍රශ්නයක් තියනවා. අර 5 සහා 6 කියනන් කරුනු දෙකයි 7 වෙනි එකෙයි අතර වෙන්සක් නැනෙ.විචිකිච්චා
සැකය පිළිබද කරුණු 8ක් තියෙනවා. මේක බුද්ධාදී අටතැන්හි සැකය කියලා උගන්නනවා.
1) බුදුන් වහන්සේ පිළිබද සැකය
2) ධර්මය පිළිබද සැකය
3) සංඝයා පිළිබද සැකය
4) ශික්ෂාපද පිළිබද සැකය
5) අතීත භවය පිළිබද සැකය
6) අනාගත භවය පිළිබද සැකය
7) අතීත අනාගත භව දෙකම පිළිබද සැකය
8) හේතු ඵල දහම් පිළිබද සැකය
මේක නිවන ලබන්නත් ආරම්භයක් විදියට සෝවාන් ලබන්නත් භාධාවක්!!!!![]()
මට පොඩි ප්‍රශ්නයක් තියනවා. අර 5 සහා 6 කියනන් කරුනු දෙකයි 7 වෙනි එකෙයි අතර වෙන්සක් නැනෙ.