Dhamma Sakachcha/ධර්ම සාකච්චා

Status
Not open for further replies.

sasuli

Member
Jun 9, 2010
17
2
0
බුද්ධ දේශනාවට අනුව මැරෙන මොහොතේදී ඉලග භවය තීරනය වන්නේ චුති සිතට අනුවයි... ( චුති සිත යනු මැරෙන මොහෝතේදී ඇතිවන සිතයි ) චුති සිත හොඳ හෝ නරක වීම මත ඉලග භවය සාර්ථක හෝ අසාර්ථක වීමට ඉඩ ඇත.... මේ චුති සිත සකස් වන්නේ මෙම භවයේදී රැස් කරන කුසලාකුසල කර්ම මතයි... කොතරම් පිං දහම් කලත් අවසන් මොහොතේ කරන ලද එකම අකුසලය මතක් වීම නිසා ... ඒ මතකයෙන් මරුමුවට පත් වු පුද්ගලයාගේ නැවත උප්පත්තිය අයහපත් වීමට වැඩි ඉඩ කඩක් තියෙනව ... හැබයි උප්පත්තිය එහෙම අයහපත් උනත් කරන ලද මහත් කුසල් නිසා ... ඒ අකුසල කර්මය අවසානයේ යහපතක්ම සිදු වෙනව කියල බුදුහාමුදුරුවො කියල තියනව... මෙතනදී වැදගත් වන්නෙ කරන ලද අකුසල් වලට විපාක අනිවාර්යෙන්ම ලැබෙනව කියන එක ...

කොපමන පින් කල කෙනෙකුට උනත් අවසාන මොහොතෙදි කරන අකුසලයක් සිතට එන්නෙත් ඔහුගෙ කර්ම විපාකයක් හැටියටද?
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මම නම් හිතන්නෙ අපාය ගන බුදු දහමෙ ගොදක් තැන්වල කියවිල තියෙනව. සෝතපන්න උන කෙනෙක් කවදාවත් සතර අපයෙ නොවැටෙන බව බුදු දහමෙ කියවනව.

    අපාය කියන්නේ බුද්ධ සාහිත්‍යයේ උගන්වන විචිත්‍ර ලොමු දැහැ ගැන්වෙන කතා වගේ දෙයක් නෙවෙයි ...කොච්චර පුලුවන් කම තිබුනත් මිහිපිට අපායවල් වල ජිවත් මිනිස්සු කොච්චරනන් ඉන්නවද ???
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    කොපමන පින් කල කෙනෙකුට උනත් අවසාන මොහොතෙදි කරන අකුසලයක් සිතට එන්නෙත් ඔහුගෙ කර්ම විපාකයක් හැටියටද?

    මෙහෙමයි බුද්ධ දේශනාවෙ කියල තියනව මැරෙන මොහොතෙදි ... ක්ෂනයකින් කරන කියන ලද සියලුම කුසලාකුසල කර්ම මතක් වෙනව කියල ...ඒකයි කියන්නෙ පව් කරන්න බය වෙන්න කියල ... කොච්චර සිල් රැක්කත් කොච්චර පිං කලත් නොගෙවී පවතින කර්ම සියල්ල ඒ අවසන් මොහොතෙ සිතට එනව .....
     
    godak pin obata
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මම නම් හිතන්නෙ අපාය ගන බුදු දහමෙ ගොදක් තැන්වල කියවිල තියෙනව. සෝතපන්න උන කෙනෙක් කවදාවත් සතර අපයෙ නොවැටෙන බව බුදු දහමෙ කියවනව.

    ඔව් මචන් ඒක ඇත්ත.... බුදුදමේ සතර අපාය වගේම දිව්‍ය ලෝක හයක් ගැනත් කියලා දීලා තියෙනවා.... ඒත් මචන් මම අදහස් කලේ අපාය කියලා වෙනම ස්ථානයක් නැහැ... ඒක තියෙන්නෙත් අපි ඉන්න මේ ලෝකෙම තමයි....

    "සෝතපන්න උන කෙනෙක් කවදාවත් සතර අපයෙ නොවැටෙන බව බුදු දහමෙ කියවනව."

    මචන් එහෙම කියන්න බැහැ... මුගලන් හාමුදුරුවෝ හොරුන්ගෙන් ගුටි කාලා අපවත් වෙද්දිත් එතුමා රහත්වෙලා හිටියේ.... මචන් බුදුහාමුදුරුවන්ටත් හිසේ රුදාවක් තිබ්බා.. ඒ උන් වහන්සේ බුදුවෙලා ඉන්න කාලේදී...ඒක නිසා එහෙම කියන්න බැහැ...බුදු උනත් පෙර කල අකුසල කර්ම තියෙනවානම් ඒවාට දඩුවම් විදින්න ඕනේ...:):):)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඔව් මචන් ඒක ඇත්ත.... බුදුදමේ සතර අපාය වගේම දිව්‍ය ලෝක හයක් ගැනත් කියලා දීලා තියෙනවා.... ඒත් මචන් මම අදහස් කලේ අපාය කියලා වෙනම ස්ථානයක් නැහැ... ඒක තියෙන්නෙත් අපි ඉන්න මේ ලෝකෙම තමයි....

    "සෝතපන්න උන කෙනෙක් කවදාවත් සතර අපයෙ නොවැටෙන බව බුදු දහමෙ කියවනව."

    මචන් එහෙම කියන්න බැහැ... මුගලන් හාමුදුරුවෝ හොරුන්ගෙන් ගුටි කාලා අපවත් වෙද්දිත් එතුමා රහත්වෙලා හිටියේ.... මචන් බුදුහාමුදුරුවන්ටත් හිසේ රුදාවක් තිබ්බා.. ඒ උන් වහන්සේ බුදුවෙලා ඉන්න කාලේදී...ඒක නිසා එහෙම කියන්න බැහැ...බුදු උනත් පෙර කල අකුසල කර්ම තියෙනවානම් ඒවාට දඩුවම් විදින්න ඕනේ...:):):)

    සතර අපාය කියන්නේ කල කුසලාකුසල කර්ම වලට විපාක ලැබීම නෙවෙයි ... සෝතාපන්න උන කෙනෙක් අපායේ වැටෙන්නෙ නැ කියන්නෙ එ කෙනා ආයෙ සත්ව භවයක් ප්‍රේත භවයක් ලබන්නේ නැ කියන එක ... මුගලන් මහ රහතන් වහන්සේට අවසන් කාලයේ පල දුන්නෙත් පෙර කරන ලද අකුසල කර්මයක් .... මතක තබා ගත යුත්තේ බුදුවුනද කරන ලද අකුසල කර්ම සියල්ල අවසානයේ පල දෙනව ...
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    ඔව් මචන් ඒක ඇත්ත.... බුදුදමේ සතර අපාය වගේම දිව්‍ය ලෝක හයක් ගැනත් කියලා දීලා තියෙනවා.... ඒත් මචන් මම අදහස් කලේ අපාය කියලා වෙනම ස්ථානයක් නැහැ... ඒක තියෙන්නෙත් අපි ඉන්න මේ ලෝකෙම තමයි....

    "සෝතපන්න උන කෙනෙක් කවදාවත් සතර අපයෙ නොවැටෙන බව බුදු දහමෙ කියවනව."

    මචන් එහෙම කියන්න බැහැ... මුගලන් හාමුදුරුවෝ හොරුන්ගෙන් ගුටි කාලා අපවත් වෙද්දිත් එතුමා රහත්වෙලා හිටියේ.... මචන් බුදුහාමුදුරුවන්ටත් හිසේ රුදාවක් තිබ්බා.. ඒ උන් වහන්සේ බුදුවෙලා ඉන්න කාලේදී...ඒක නිසා එහෙම කියන්න බැහැ...බුදු උනත් පෙර කල අකුසල කර්ම තියෙනවානම් ඒවාට දඩුවම් විදින්න ඕනේ...:):):)

    dewadatha polowa palgena apayata giya kiyala kathawala thiyenne bana walata ahala thiyenne, eka kathawata kiyapu deyakda, nethang aye ipadila thiyenne, me lokema peretha thathwayakada,
     
    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    අපි හැමෝම නිවන.. නිර්වාණය ගැන කතා කරන්වා.. කෙනෙක් මිය ගියහම නිවන් සැප ලැබේවා කියනවා... ඇත්තටම නිවන කියන්නෙ මොකද්ද..? නිවනට පත් වුනහම අපිට ලැබෙන්නේ මොනවද... බුදු රජාණන් වහන්සේ නිවන ගැන දේශනා කරලා තියෙන්නේ මොනවද..??

    නිවන කියන දේ අපි දන්නා බෂාවෙන් විස්තර කරන්න amarui.
    එක තැනකට වඩා තත්වයක් විදිහටි මමනම් තේරුම් අරන් ඉන්නේ.
    අපි පෘතග්ජන පුද්ගලයන් විදිහට ගොඩක් දේවල් සමග බැඳීම් ඇතිකරගේනෛ ඉන්නේ.
    නමුත් නිර්වාණය අවබෝද කරගත් පුද්ගලයා තුල එවැනි බැඳීම් නැහැ.
    ඔහු විදර්ශනාව (නිවැරදි දැකීම) තුල ජිවත් වෙන්නේ.ඉතින් එසේ සියලුම බැඳීම් තොර වූ පුත්ගලයෙකුට කිසිම ආකාරයක තණ්හාවක් ආශාවක් නැහැ.එමනිසා බියක් දුකක් නැහැ.

    මේ ප්‍රශ්නෙදි අහන්නේ එවැනි උතුම් පුද්ගලයෙක් මරණයට පත් උනාම මොකද වෙන්නේ\
    ලැබෙන්නේ කියලනේ.ඒ එක පෘතග්ජන පුද්ගලයෙකුට සාපේක්ෂව කෙවොත් පෘතග්ජන පුද්ගලයා තුල කලින් සඳහන් කල ආශා තන්හ නිසා කලාප ගණනක් තිස්සේ තමන් අරන් ආපු කර්මය එක් රැස් වෙලා තියනවා.ඒ නිසා ඒ පුද්ගලයා ඒ කර්ම ධර්ම වලට අනුව ඒ ඒ ස්‌ථානව වල උපති ලබනවා.නමුත් නිර්වාන අවබෝද කරගත් පුද්ගලයා තුල එසේ කර්මය ඉතුරු වී නැහැ.ඒ වගේම මනුෂයෙක් විසින් අත්කර ගතැහැ හැකි උසස් ස්ථාන වලින් එකක් අත්පත් කර ගත කෙනෙක්.ඒ නිසා ඔහුව සසරට බැඳ තබන කර්ම බන්දනයෙන් ඔහු බැඳී නැහැ.එමනිසා මරණයේදී ඔහුගේ සිත මේ විශ්වයට විසිරි යනවා.(මම සිත සලකන්නේ ශක්තියක් විදිහට මොකද sitha "මම" යි ගැනීම බුදු මතයට පටහැනි,)
    එතනින් පසු වෙන දේ ප්‍රකාශ කල හැක්කේ බුදු කෙනෙකුට පමණි නමුත් බුදන් එවැනි දේ දේශනා නොකළේ එවැනි දේවලින් අපිට වැඩක් නොවන නිසා.
    එතනින් පසු අපි දන්නා එකම දේ එය අනන්න්ත සුකයක්.
     
    Last edited:

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    නිවන කියන දේ අපි දන්නා බෂාවෙන් විස්තර කරන්න amarui.
    එක තැනකට වඩා තත්වයක් විදිහටි මමනම් තේරුම් අරන් ඉන්නේ.
    අපි පෘතග්ජන පුද්ගලයන් විදිහට ගොඩක් දේවල් සමග බැඳීම් ඇතිකරගේනෛ ඉන්නේ.
    නමුත් නිර්වාණය අවබෝද කරගත් පුද්ගලයා තුල එවැනි බැඳීම් නැහැ.
    ඔහු විදර්ශනාව (නිවැරදි දැකීම) තුල ජිවත් වෙන්නේ.ඉතින් එසේ සියලුම බැඳීම් තොර වූ පුත්ගලයෙකුට කිසිම ආකාරයක තණ්හාවක් ආශාවක් නැහැ.එමනිසා බියක් දුකක් නැහැ.

    මේ ප්‍රශ්නෙදි අහන්නේ එවැනි උතුම් පුද්ගලයෙක් මරණයට පත් උනාම මොකද වෙන්නේ කියලනේ.ඒ එක පෘතග්ජන පුද්ගලයෙකුට සාපේක්ෂව කෙවොත් පෘතග්ජන පුද්ගලයා තුල කලින් සඳහන් කල ආශා තන්හ නිසා කලාප ගණනක් තිස්සේ තමන් අරන් ආපු කර්මය එක් රැස් වෙලා තියනවා.ඒ නිසා ඒ පුද්ගලයා ඒ කර්ම ධර්ම වලට අනුව ඒ ඒ ස්‌ථානව වල උපති ලබනවා.නමුත් නිර්වාන අවබෝද කරගත් පුද්ගලයා තුල එසේ
    කර්මය ඉතුරු වී නැහැ.ඒ වගේම මනුෂයෙක් විසින් අත්කර ගතැහැ හැකි උසස් ස්ථාන වලින් එකක් අත්පත් කර ගත කෙනෙක්.ඒ නිසා ඔහුව සසරට බැඳ තබන කර්ම බන්දනයෙන් ඔහු බැඳී නැහැ.එමනිසා මරණයේදී ඔහුගේ සිත මේ විශ්වයට විසිරි යනවා.(මම සිත සලකන්නේ ශක්තියක් විදිහට මොකද sitha "මම" යි ගැනීම බුදු මතයට පටහැනි,)
    එතනින් පසු වෙන දේ ප්‍රකාශ කල හැක්කේ බුදු කෙනෙකුට පමණි නමුත් බුදන් එවැනි දේ දේශනා නොකළේ එවැනි දේවලින් අපිට වැඩක් නොවන නිසා.
    එතනින් පසු අපි දන්නා එකම දේ එය අනන්න්ත සුකයක්.

    balangoda hamuduruwange vdo set eke thiyenawa podi wistarayak me gena, niwana genamada danne ne,
     
    gnanasumana

    Member
    Sep 2, 2008
    10
    0
    0
    Nirwanaya

    Nirwanaya kiyana padhaya hadhila thiyenne nir+wana ekathuwen. ethana WANA kiyanne sada paharakata (jathi= Ipadheema/Jara-wayasata yema/wyadhi-leda roga) weni sadapaharawal 11 thibenawa. me seda paharawal nethi thenata thama nirwana kiyanne.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මොන දේ කරන්නත් කලින් අඩු ගානේ පන්සිල් පද පහවත් රකින්න ඉගෙන ගන්න ඔනි .....
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    විචිකිච්චා

    සැකය පිළිබද කරුණු 8ක් තියෙනවා. මේක බුද්ධාදී අටතැන්හි සැකය කියලා උගන්නනවා.

    1) බුදුන් වහන්සේ පිළිබද සැකය
    2) ධර්මය පිළිබද සැකය
    3) සංඝයා පිළිබද සැකය
    4) ශික්ෂාපද පිළිබද සැකය
    5) අතීත භවය පිළිබද සැකය
    6) අනාගත භවය පිළිබද සැකය
    7) අතීත අනාගත භව දෙකම පිළිබද සැකය
    8) හේතු ඵල දහම් පිළිබද සැකය

    මේක නිවන ලබන්නත් ආරම්භයක් විදියට සෝවාන් ලබන්නත් භාධාවක්!!!!:(:(
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා. අර 5 සහා 6 කියනන් කරුනු දෙකයි 7 වෙනි එකෙයි අතර වෙන්සක් නැනෙ.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා. අර 5 සහා 6 කියනන් කරුනු දෙකයි 7 වෙනි එකෙයි අතර වෙන්සක් නැනෙ.

    සමහර කෙනෙක් කියන්න පුලුවන් ... මගෙ භවය පටන් ගන්නෙ මේ භවයේ ඉදල කියල .... (අතීත භවය පිළිබද සැකය) තවත් කෙනෙක් කියන්න පුලුවන් ... මගෙ භවය මෙතනින් ඉවරයි කියලා...ආයේ ඉපදීමක් නැ කියල ... (අනාගත භවය පිළිබද සැකය) තවත් කෙනෙක් කියන්න පුලුවන් අපිට එක භවයයි තියෙන්නෙ .. මේ භවයෙ පලවෙනි වරට ඉපදුනා මේ භවයෙන් පස්සෙ ආයේ ඉපදීමක් නැ කියල ... (අතීත අනාගත භව දෙකම පිළිබද සැකය)
     
    Status
    Not open for further replies.