
බොහොමත්ම පිං සිදු වේවා ඔබලාට... ධර්ම දානය උතුම්ම දානයයි...!!!
බොහොම හොඳ වැඩක් ආරම්භ කරල තියෙන්නෙ සහෝදරී...
තෙරුවන් සරණයි ඔබ හැමදෙනාටම...!!!
ඉතා වටිනා අවවාදයක්...
ඔබට සුබ පැතුම් සිස්
කාලීන අවශ්යතාවයකට මුල පිරූ සොයුරිය දිගු ගමනකට සුබපැතුම්

මෙවන් අගනා කාර්යයක් ඉදිරියට ගෙන යායුතු උසස් ක්රියාවක්.විෙශ්ෂ ස්තූතිය! මල්ලි ඔයාට මට කල දිරි ගැන්වීමට. තෙරුවන් සරණින් සැපවත් අනාගතයක් ඔබට පතනව.

harima wedagath kaalochitha thread ekak.. apitat puluwan widiyata apit dayaka wennam.. godak pin oyata chandi.. +reps
![]()
යතාර්ථය ධම්ම පදයෙන් ගෙන හැර දැක් වූවාට ස්තූතියි.


ape budun wadaala upama athurin mama godaak aasa karapu ekak meka... ewagema godak aya mee dee hariyata dannet nehe..
Obata Sthuthi. Hari vatinawa me ovadana.