nwnbs

Member
බොහොමත්ම පිං සිදු වේවා ඔබලාට... ධර්ම දානය උතුම්ම දානයයි...!!!
බොහොම හොඳ වැඩක් ආරම්භ කරල තියෙන්නෙ සහෝදරී... :)
තෙරුවන් සරණයි ඔබ හැමදෙනාටම...!!!
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
බොහොමත්ම පිං සිදු වේවා ඔබලාට... ධර්ම දානය උතුම්ම දානයයි...!!!
බොහොම හොඳ වැඩක් ආරම්භ කරල තියෙන්නෙ සහෝදරී... :)
තෙරුවන් සරණයි ඔබ හැමදෙනාටම...!!!

බොහොම ස්තූතියි නුවන් ඔයාට. ඔයාටත් තෙරුවන් සරණයි. අද මගෙ PS වැඩ කරන්නෙ නෑ . ඒකයි මෙ විදිහට දැම්මෙ.
 
Last edited:
  • Like
Reactions: DiLakshika

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
ඉතා වටිනා අවවාදයක්...

ඔබට සුබ පැතුම් සිස්

බොහෙම ස්තූතියි! දිල් ඔබට. මෙය දිගටම කරගෙන යන්නට ඔයාලගෙන් ලැබෙන සහය හරියට වටිනව මට. ඔබට තෙරුවන් සරණයි!
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
කාලීන අවශ්‍යතාවයකට මුල පිරූ සොයුරිය දිගු ගමනකට සුබපැතුම්

විෙශ්ෂ ස්තූතිය! මල්ලි ඔයාට මට කල දිරි ගැන්වීමට. තෙරුවන් සරණින් සැපවත් අනාගතයක් ඔබට පතනව.
 

nwnbs

Member
අද දාල තියෙන එක නම් අදට නියමෙට ගැලපෙනව... :)
ඔබතුමීට බොහොමත්ම ස්තුතියි අපිට නැවත නැවතත් ජීවිතය ගැන හිතන්න ඉඩ ලබා දෙන එකට...
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
විෙශ්ෂ ස්තූතිය! මල්ලි ඔයාට මට කල දිරි ගැන්වීමට. තෙරුවන් සරණින් සැපවත් අනාගතයක් ඔබට පතනව.
මෙවන් අගනා කාර්යයක් ඉදිරියට ගෙන යායුතු උසස් ක්‍රියාවක්.
එ සඳහා ඔබට දහිරිය හා ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා පතමි සොයුරිය.
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ධම්ම පදයෙන් ඔබේ දිවියට (8)​

    42258614.jpg

    යමක වග්ගය​
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ස්තූතියි! රසික මල්ලි. මින්දද ගෙ සහයත් හරිම වටිනව ෙම් සත් ක්‍රියාවට.