Dhammapadaya

sayu22

Member
Jun 27, 2009
1,439
51
0
dhammapadaya57.jpg
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
"athulathin ha pitathin" kiyana eka sithatath adalawa kiyanna aththe neda? nasaya, diwa, kana, shareeraya, asa yana than haraha enne pitathin sithata hani karana dewal. manasata ena sithuwili athulen sithata hani karana dewal. ayathana 6ma mura karanna one, sitha raka gannanam.
 

desertman

Member
Sep 15, 2009
2
0
0
Tell me if I am wrong..

1. ese vinnanaya--> esa + rupaya
2. kane vinnanaya --> kana + shabdaya
3. nasaya...
4. diva
5. shareeraya
6. manase vinnanaya --> manasa + dhamma ( mathakaya, karma wala pratipala wage deval wenna puluwan)

Ethula kiyanne manasa + dhamma

pitatha kiyanne anith okkoma.........


hariyatama hari kiyala wiswasa naha.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Tell me if I am wrong..

1. ese vinnanaya--> esa + rupaya
2. kane vinnanaya --> kana + shabdaya
3. nasaya...
4. diva
5. shareeraya
6. manase vinnanaya --> manasa + dhamma ( mathakaya, karma wala pratipala wage deval wenna puluwan)

Ethula kiyanne manasa + dhamma

pitatha kiyanne anith okkoma.........


hariyatama hari kiyala wiswasa naha.

ඇසේ විඤ්ඤාණය යනු consciousness of the eye වේ.(ඒ කිව්වේ සිහිය).ඇසේ විඤ්ඤාණයට ඉවහල් වෙන, ඇසේ විඤ්ඤාණය ජනිත කිරීමට උපකාරී වන පසාද රූප වල ක්‍රියාකාරිත්වය මත ඇසේ විඤ්ඤාණය ඇතිවෙනවා...(පසාද රූප කියන්නෙ ඒ ඒ ඉන්ද්‍රියේ විඤ්ඤාණය ඇතිකිරීමට ඉවහල් වන භූතරූප වලට..සරලව කිව්වොත් ඇසේ විඤ්ඤාණය ඇතිවීමට දෘෂ්ටිවිතානය ආදිය උපකාර වෙනවනෙ..)

එතකොට ඇස, රූපය හා ඇසේ විඤ්ඤාණය තුන එකතුවීමෙන් ඇසේ ස්පර්ශය හටගන්නවා...අනෙක් ආයතන වලත් එහෙමයි..

සිතට අරමුණු වෙන්නෙ බොහෝවිට මතකය හෝ සංස්කාරයන්..