Dharga Town නැවත Mihiripenna ලෙස වෙනස් කරන්නේ කොහොමද

wayo

Active member
  • Nov 10, 2018
    231
    40
    28
    කට්ටියම එකතු උනොත් කරන්න පුලුවන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ඒ පළාතේ වැඩි හරියක් ඉන්නෙ මුස්ලිම් අය නම්, ඒ අයට ඕන නමක් දාගන්න දෙන්න. ඒ පැත්තෙ සිංහළු සුළු ජනකොටසක් නම්, බහුතරයට අවශ්‍ය දේ මොකක්ද ඒකට ඉඩ දෙන්න. ගූගල් මැප් වලින් නම් වෙනස්කරා කියලා වැඩක් වෙන්නෙ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ

    එහෙම අපි ඉඩදුන්නොත් මචන් ලංකාවේ බාගයකම නම් වලට උන් මුස්ලිම් නම් දාගනි .
    ඊළගට උන් කියනවා ඒ ගම් උන්ගේ පාරම්පරික ප්‍රදේශ කියලා .​
     
    දැන් ඒක නෙවේද කියපන්කො බංගලාදේශෙට, මැලේසියාවට, ඉන්දුනීසියාවට, ඇෆ්ගනිස්තානෙට, පකිස්තානෙට, උස්බෙකිස්තානෙට, ටජිකිස්තානෙට වගේ කලින් බෞද්ධ රටවල් වලට උනේ? මහ ජාතිය පාගගෙන සුළු ජාතිය නැගිට්ටම එහෙම වෙනවා. ඒක අසාධාරන නෑ. තමන්ගෙ අනන්‍යතාව පවත්වගෙන යන්න බැරි ජාතියක් ඉන්නව නම් වඳවෙලා යනවනෙ. වඳවෙලා යනකොට ඒකේ අයිතිය ඊලඟට ඉන්න බහුතරේට යනවා. හිටපු මහජාතිය නැති වෙලා ගියයි කියලා ඒ රටවල් පාළුවට යන්න දීලා බෑනේ. ඉතින් සුළු ජාතිය රජකරනවා. අපි උනත් වාසයට නොසුදුසු පරණ ගෙයක් කඩලා අලුත් ගෙයක් හදලා ඒ ගෙට පරන ගෙදර තිබ්බ ගල් උළු කැට ලී ගන්නෙ නෑනේ. මම කියන්නෙ, මේ වැඩේ සම්පූර්ණයෙන්ම සාධාරණයි. සම්පූර්ණ වැරැද්ද සිංහළුන්ගෙ. ලක්ෂය දෙක වැඩිය හම්බුනාම ජාතිය පාව දුන්න ඒ හරියෙ හිටපු සිංහළු මේකට වගකියන්න ඕනේ.
     
    එකම තමා මමත් කියන්නේ ලංකාවේ සිංහල එවුන් දේශපාලනය පස්සේ ගිහින්
    කරන තරමක් කලේ මෝඩ කම් .
    දැන්වත් අපේ වැරදි හදාගෙන නැගිටුමු ආයෙත් තාමත් පරක්කු නැහැ .
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    ඒ පළාතේ වැඩි හරියක් ඉන්නෙ මුස්ලිම් අය නම්, ඒ අයට ඕන නමක් දාගන්න දෙන්න. ඒ පැත්තෙ සිංහළු සුළු ජනකොටසක් නම්, බහුතරයට අවශ්‍ය දේ මොකක්ද ඒකට ඉඩ දෙන්න. ගූගල් මැප් වලින් නම් වෙනස්කරා කියලා වැඩක් වෙන්නෙ නෑ.

    දැන් ඒක නෙවේද කියපන්කො බංගලාදේශෙට, මැලේසියාවට, ඉන්දුනීසියාවට, ඇෆ්ගනිස්තානෙට, පකිස්තානෙට, උස්බෙකිස්තානෙට, ටජිකිස්තානෙට වගේ කලින් බෞද්ධ රටවල් වලට උනේ? මහ ජාතිය පාගගෙන සුළු ජාතිය නැගිට්ටම එහෙම වෙනවා. ඒක අසාධාරන නෑ. තමන්ගෙ අනන්‍යතාව පවත්වගෙන යන්න බැරි ජාතියක් ඉන්නව නම් වඳවෙලා යනවනෙ. වඳවෙලා යනකොට ඒකේ අයිතිය ඊලඟට ඉන්න බහුතරේට යනවා. හිටපු මහජාතිය නැති වෙලා ගියයි කියලා ඒ රටවල් පාළුවට යන්න දීලා බෑනේ. ඉතින් සුළු ජාතිය රජකරනවා. අපි උනත් වාසයට නොසුදුසු පරණ ගෙයක් කඩලා අලුත් ගෙයක් හදලා ඒ ගෙට පරන ගෙදර තිබ්බ ගල් උළු කැට ලී ගන්නෙ නෑනේ. මම කියන්නෙ, මේ වැඩේ සම්පූර්ණයෙන්ම සාධාරණයි. සම්පූර්ණ වැරැද්ද සිංහළුන්ගෙ. ලක්ෂය දෙක වැඩිය හම්බුනාම ජාතිය පාව දුන්න ඒ හරියෙ හිටපු සිංහළු මේකට වගකියන්න ඕනේ.

    පොර ටෝක්ස් පස්සෙ කථා කරමු ඊට කලින් නම වෙනස් කරමු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    එකම තමා මමත් කියන්නේ ලංකාවේ සිංහල එවුන් දේශපාලනය පස්සේ ගිහින්
    කරන තරමක් කලේ මෝඩ කම් .
    දැන්වත් අපේ වැරදි හදාගෙන නැගිටුමු ආයෙත් තාමත් පරක්කු නැහැ .
    :yes::yes:
    උන් අපේ ඡන්ද ටික එකතු කරගෙන රජ වෙලා කරන තරමක් කරේ මුස්ලිම් ඇමතිවරුන්ට තමන් කැමති ඕන දෙයක් කරන්න ඉඩදීපු එක.

    2014දි හාමුදුරුවොනමකගෙ කම්මුලට මුස්ලිම් දෙන්නෙක් ගැහුවෙ දර්ගා ටවුන් එකේ නේද?
    සිංහළු වැඩි හරියක් නැති පැත්තක,
    හාමුදුරුවොනමකට ගැහුවම නීතිය ක්‍රියාත්මක නොවෙන පොලීසියක් ඉන්න පැත්තක,
    මුස්ලිම් අයට වෙනම නීති තියෙන කාති උසාවි තියෙන පැත්තක,
    මුස්ලිම් අයට වෙනම නීති ක්‍රියාත්මක කරන පොලීසියක් තියෙන පැත්තක,

    ඒ පැත්තට කියන නම වෙනස් කරාම ඔක්කෝම හරි කියලයි මෝඩ සිංහළු හිතන් ඉන්නෙ. අපිට මඩු වලිගෙන් ගහන්න ඕනේ එල්ලලා බන්.

    තාමත් පරක්කු නැහැ :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    පොර ටෝක්ස් පස්සෙ කථා කරමු ඊට කලින් නම වෙනස් කරමු
    හා යන්ද කොළඹින් බස් ටිකක් කතාකරගෙන? දර්ගා ටවුන් එකට කිට්ටු වෙලා බස් වලින් බැහැලා පෙලපාලියක්? බෝඩ් ටිකක් උස්සගෙන? ටීවී එකේ නිවුස් වලටත් යාවි. හම්බයො ටික උන්ගෙ ඉඩම් ටික ශිංහළුන්ට ලියලා දේවි මේන් කියලා. අනේ බන් උබේ මොලේ. රටක් ඇල්ලුවා කියලා හිතාගෙන ගෙදර ඇවිල්ලා තව අවුරුද්දක් නිදාගෙන ඉන්න පුළුවන් මෝඩ සිංහළයට.