දැන් ඒක නෙවේද කියපන්කො බංගලාදේශෙට, මැලේසියාවට, ඉන්දුනීසියාවට, ඇෆ්ගනිස්තානෙට, පකිස්තානෙට, උස්බෙකිස්තානෙට, ටජිකිස්තානෙට වගේ කලින් බෞද්ධ රටවල් වලට උනේ? මහ ජාතිය පාගගෙන සුළු ජාතිය නැගිට්ටම එහෙම වෙනවා. ඒක අසාධාරන නෑ. තමන්ගෙ අනන්‍යතාව පවත්වගෙන යන්න බැරි ජාතියක් ඉන්නව නම් වඳවෙලා යනවනෙ. වඳවෙලා යනකොට ඒකේ අයිතිය ඊලඟට ඉන්න බහුතරේට යනවා. හිටපු මහජාතිය නැති වෙලා ගියයි කියලා ඒ රටවල් පාළුවට යන්න දීලා බෑනේ. ඉතින් සුළු ජාතිය රජකරනවා. අපි උනත් වාසයට නොසුදුසු පරණ ගෙයක් කඩලා අලුත් ගෙයක් හදලා ඒ ගෙට පරන ගෙදර තිබ්බ ගල් උළු කැට ලී ගන්නෙ නෑනේ. මම කියන්නෙ, මේ වැඩේ සම්පූර්ණයෙන්ම සාධාරණයි. සම්පූර්ණ වැරැද්ද සිංහළුන්ගෙ. ලක්ෂය දෙක වැඩිය හම්බුනාම ජාතිය පාව දුන්න ඒ හරියෙ හිටපු සිංහළු මේකට වගකියන්න ඕනේ.