කළු ජුනියට වසරයි! අබසරණ වුයේ කවුද?
එදා රාජපක්ෂ මිලිටරි පාලනයේ බලයෙන් මත්ව සිංහල සහ මුස්ලිම් ජනතාව අතර වෛරය කෝපය වැපිරූ ඥානසාර නම්වු චීවරධාරී මැරයා කළ කී දේ කාහටත් තවම අමතක නැතැයි සිතමු. බුදු සරණ වෙනුවට අබසරණ දේශණා කළ ඒ මැර චීවරධාරියා එයින් වසරකට පසුව එනම් අද නැවත ආපසු හැරී බැලුවා නම් අද පත්ව තිබෙන තත්වය කිමද?

