dharshana007 වංචාකාරයෙක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl:

    ඔහොම සල්ලි හම්බකරා නම් බං මම අවුරුදු 10 ක් මේකේ ඉන්න වෙන්නේ නෑනේ. මේකේ අය ඕනේ තරම් මම ගැන දන්නවා. ඒ හින්දා මට ඔව්වා ගැන කතා කරන එකේ තේරුමක් නෑ.

    අඩෝ මරා හොරා.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මොනවා කියන්නද බං ඉතිං මිනිස්සුන්ට තේරෙනවා උඹ වහන්න හදනවා කියලා කපටි කමෙන්.
    උඹට චෝදනාවක් එල්ල කලාම උඹට clean කියලා පෙන්නන්න බැරිව වටේ යන්නේ නැතුව කතාව කිව්වම අපි දන්නවා චෝදනා කරන එකාගෙ තමයී අවුල කියල.
    නමුත් උඹ එහෙම කරන්නේ නෑ නේ.

    අපිට තේරෙනවා ඕන මිනිහෙක්ට එහෙම ඕන දෙයක් කියන්න පුළුවන් කියලා. නමුත් ඔහොම දෙයක් එකපාරටම තව කෙනෙක් නිකන්ම කියන්න හේතුවක් තියෙන්න ඕන.

    සහ උඹ ගල් වෙන්න හදනකොට ඉතින් උඹ චාටර් කියලා විතරයි අපිට තේරෙන්නේ. :rolleyes:

    මම අන්තිමටම කියන්නේ මම කාගෙන් හරි සල්ලි අරගෙන තියනවානම් ඒක ඔප්පු කරපන්, මට පෙන්නේ ඔයා කවුරු හරි ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනේ. මම ඉන්නේ ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාරේ අංක 64/A/2 මගේ ඔෆිස් එකේ. නම Kiwi International. කැමති වෙලාවක ඔය ඕනේ කෙනෙක්ට එන්න පුළුවන්. ඒත් බොරු චෝදනා කරන එක නම් එච්චරම හොද මදි මල්ලි. :no::no::no:
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX

    අර මෙම්බෙර් ගේ පෝස්ට් එකට රිෆ්ලයි එකක් දාපන් කෝ එහෙම නම්
    ඇයි සද්ද නැතුව ඒක දැකලා මාරු වෙන්නෙ?
    උඹගේ ත්‍රේඩ් දැක්කම තේරෙනවා මචන් උඹ කරන බොරුව
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    මම අන්තිමටම කියන්නේ මම කාගෙන් හරි සල්ලි අරගෙන තියනවානම් ඒක ඔප්පු කරපන්, මට පෙන්නේ ඔයා කවුරු හරි ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනේ. මම ඉන්නේ ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාරේ අංක 64/A/2 මගේ ඔෆිස් එකේ. නම Kiwi International. කැමති වෙලාවක ඔය ඕනේ කෙනෙක්ට එන්න පුළුවන්. ඒත් බොරු චෝදනා කරන එක නම් එච්චරම හොද මදි මල්ලි. :no::no::no:

    මමත් දර්ශනට කතා කරලා තියනවා කීප සැරයක්.මට ගොඩක් උදව් කලා.ඒත් මන් Nz යන්න documents ඔක්කොම රෙඩි කරගෙන දර්ශන ගාවට ලබන මසේ එන්න හිටියේ.මෙහෙම එව්වා කියනකොට බය හිතෙනවනේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම අන්තිමටම කියන්නේ මම කාගෙන් හරි සල්ලි අරගෙන තියනවානම් ඒක ඔප්පු කරපන්, මට පෙන්නේ ඔයා කවුරු හරි ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනේ. මම ඉන්නේ ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාරේ අංක 64/A/2 මගේ ඔෆිස් එකේ. නම Kiwi International. කැමති වෙලාවක ඔය ඕනේ කෙනෙක්ට එන්න පුළුවන්. ඒත් බොරු චෝදනා කරන එක නම් එච්චරම හොද මදි මල්ලි. :no::no::no:

    Darshana, poddak kata wahagena inna..umba karapu wede umba dannawane, mata oni nam methana oya mata NZ immigration eken ewwa kiyala mata forward karapu hora emails wala screen shot danna puluwan.
    Umba mata kohomath 8000k nayay..EOI ekata kiyala salli aragena anthimata eeka demme nehe ne.
     
    May 19, 2018
    612
    42
    0
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl:

    ඔහොම සල්ලි හම්බකරා නම් බං මම අවුරුදු 10 ක් මේකේ ඉන්න වෙන්නේ නෑනේ. මේකේ අය ඕනේ තරම් මම ගැන දන්නවා. ඒ හින්දා මට ඔව්වා ගැන කතා කරන එකේ තේරුමක් නෑ.
    balu wada karanna epa ban.
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    Darshana, poddak kata wahagena inna..umba karapu wede umba dannawane, mata oni nam methana oya mata NZ immigration eken ewwa kiyala mata forward karapu hora emails wala screen shot danna puluwan.
    Umba mata kohomath 8000k nayay..EOI ekata kiyala salli aragena anthimata eeka demme nehe ne.
    11.gif
     
    Kill-Bill

    Member
    Sep 8, 2018
    96
    14
    0
    Buwa missing neda Thread eka daapu dawase idan. :lol:
    Muge maha hora kapati muunak thiyenneth
    Fb eke Darshana Wanninayaka kiyala gahala balapalla.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,769
    8,094
    113
    Kotahena
    මම අන්තිමටම කියන්නේ මම කාගෙන් හරි සල්ලි අරගෙන තියනවානම් ඒක ඔප්පු කරපන්, මට පෙන්නේ ඔයා කවුරු හරි ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනේ. මම ඉන්නේ ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාරේ අංක 64/A/2 මගේ ඔෆිස් එකේ. නම Kiwi International. කැමති වෙලාවක ඔය ඕනේ කෙනෙක්ට එන්න පුළුවන්. ඒත් බොරු චෝදනා කරන එක නම් එච්චරම හොද මදි මල්ලි. :no::no::no:

    Address එක දැම්මා කියලා කිසි දෙයක් prove වෙන්නේ නැහැ. අර සක්විති කියන English sir කාරයාත් හොරකම් කරලා මාරු උනේ චාටර් වෙද්දී ඔය නම් ගම් අකුලාගෙන.
    මේ kiwi international කියන එක ලියාපදිංචි එකක් ද?
    Register කරන්න නම් ඕන ගොනෙකුට පුළුවන් කොම්පැණියක්.

    හොරකම ගැන කතා කරන්නේ නෑ නේ කිසි වචනයක්. වහෙන් ඹරෝ එන්නේ නැතුව ඔහෙන් වරෝකො. මොනවද අර හොර email කතාව මිස්ටර් දර්ශණ?

    එළකිරි එකෙන් සල්ලි හම්බ කරා නම් එළකිරි එකේ යන thread වලිං ලිස්සලා යනකොට.. අපිට ඉතින් උයා ගැන ශෙකය තමා මතු වෙනවා ආයුබෝවන්ඩ :sorry:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සම්පුර්ණ සිද්දිය විස්තර ඇතුව ත්‍රෙඩ් එකේ දාපං මචන්

    ඇත්තටම වංචාවක් වෙලා තියනවනම් තව එකෙක්ගේ සල්ලි වලට කෙළවෙන්න කලින් බේරගන්න එක ලොකු දෙයක්

    අනික් දේ, මෙතන එහෙම දෙයක් වෙලා නැත්තම් ඒ ගැන පැහැදිලි කිරීමක් දර්ශන ගෙ පැත්තෙනුත් දාන එක හොදයි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    37000ක් හරි දුන්නා ලොකු දෙයක්.මගේ යාළුවෙක් ඔස්ට්‍රේලියාවේ යන්න ඵකෙක්ට ලක්‍ෂ 3ක් පූජ කරා.තාම රුපියලක්වත් හම්බ වෙලා නැහැ,
    mokatada ban ohoma eka ekaata salli denne
    reputed agency ona tharam lankawe thiyenne

    pissune ubalata