ඔහොම සල්ලි හම්බකරා නම් බං මම අවුරුදු 10 ක් මේකේ ඉන්න වෙන්නේ නෑනේ. මේකේ අය ඕනේ තරම් මම ගැන දන්නවා. ඒ හින්දා මට ඔව්වා ගැන කතා කරන එකේ තේරුමක් නෑ.
අඩෝ මරා හොරා.

මොනවා කියන්නද බං ඉතිං මිනිස්සුන්ට තේරෙනවා උඹ වහන්න හදනවා කියලා කපටි කමෙන්.
උඹට චෝදනාවක් එල්ල කලාම උඹට clean කියලා පෙන්නන්න බැරිව වටේ යන්නේ නැතුව කතාව කිව්වම අපි දන්නවා චෝදනා කරන එකාගෙ තමයී අවුල කියල.
නමුත් උඹ එහෙම කරන්නේ නෑ නේ.
අපිට තේරෙනවා ඕන මිනිහෙක්ට එහෙම ඕන දෙයක් කියන්න පුළුවන් කියලා. නමුත් ඔහොම දෙයක් එකපාරටම තව කෙනෙක් නිකන්ම කියන්න හේතුවක් තියෙන්න ඕන.
සහ උඹ ගල් වෙන්න හදනකොට ඉතින් උඹ චාටර් කියලා විතරයි අපිට තේරෙන්නේ.![]()

අර මෙම්බෙර් ගේ පෝස්ට් එකට රිෆ්ලයි එකක් දාපන් කෝ එහෙම නම්මම අන්තිමටම කියන්නේ මම කාගෙන් හරි සල්ලි අරගෙන තියනවානම් ඒක ඔප්පු කරපන්, මට පෙන්නේ ඔයා කවුරු හරි ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනේ. මම ඉන්නේ ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාරේ අංක 64/A/2 මගේ ඔෆිස් එකේ. නම Kiwi International. කැමති වෙලාවක ඔය ඕනේ කෙනෙක්ට එන්න පුළුවන්. ඒත් බොරු චෝදනා කරන එක නම් එච්චරම හොද මදි මල්ලි.
මම අන්තිමටම කියන්නේ මම කාගෙන් හරි සල්ලි අරගෙන තියනවානම් ඒක ඔප්පු කරපන්, මට පෙන්නේ ඔයා කවුරු හරි ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනේ. මම ඉන්නේ ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාරේ අංක 64/A/2 මගේ ඔෆිස් එකේ. නම Kiwi International. කැමති වෙලාවක ඔය ඕනේ කෙනෙක්ට එන්න පුළුවන්. ඒත් බොරු චෝදනා කරන එක නම් එච්චරම හොද මදි මල්ලි.

balu wada karanna epa ban.
ඔහොම සල්ලි හම්බකරා නම් බං මම අවුරුදු 10 ක් මේකේ ඉන්න වෙන්නේ නෑනේ. මේකේ අය ඕනේ තරම් මම ගැන දන්නවා. ඒ හින්දා මට ඔව්වා ගැන කතා කරන එකේ තේරුමක් නෑ.
Darshana, poddak kata wahagena inna..umba karapu wede umba dannawane, mata oni nam methana oya mata NZ immigration eken ewwa kiyala mata forward karapu hora emails wala screen shot danna puluwan.
Umba mata kohomath 8000k nayay..EOI ekata kiyala salli aragena anthimata eeka demme nehe ne.
මම අන්තිමටම කියන්නේ මම කාගෙන් හරි සල්ලි අරගෙන තියනවානම් ඒක ඔප්පු කරපන්, මට පෙන්නේ ඔයා කවුරු හරි ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනේ. මම ඉන්නේ ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාරේ අංක 64/A/2 මගේ ඔෆිස් එකේ. නම Kiwi International. කැමති වෙලාවක ඔය ඕනේ කෙනෙක්ට එන්න පුළුවන්. ඒත් බොරු චෝදනා කරන එක නම් එච්චරම හොද මදි මල්ලි.

Darshana, poddak kata wahagena inna..umba karapu wede umba dannawane, mata oni nam methana oya mata NZ immigration eken ewwa kiyala mata forward karapu hora emails wala screen shot danna puluwan.
Umba mata kohomath 8000k nayay..EOI ekata kiyala salli aragena anthimata eeka demme nehe ne.

mokatada ban ohoma eka ekaata salli denne37000ක් හරි දුන්නා ලොකු දෙයක්.මගේ යාළුවෙක් ඔස්ට්‍රේලියාවේ යන්න ඵකෙක්ට ලක්ෂ 3ක් පූජ කරා.තාම රුපියලක්වත් හම්බ වෙලා නැහැ,