තෝ නේද අර ඕස්ට්‍රේලියාවෙ මොකද්ද ජොබ් එකක් කරල මාසෙට $30,000ක් හොයනව කිව්ව එකා?![]()
Nope that was my brother. I didn't say he earned 30000, I said he earn 1000 per day, ahh yeah forgot about you cos, you are working as cleaner 7 days right? Sorry bro he is a SAP consultant, not a cleaner, hence works only 5 days. Therefore he can earn max may be around ~21000.
Really, you need to improve the knowledge of salary levels of IT professionals.. just google it.



වැරද්දක් වුනානම් එක්කෝ පිලිගනින්, නැත්නම් චෝදනාව කරන කෙනා ඒක ඔප්පු කරහන්
නැතුව මේ දෙන්නේගෙන් එකෙක්වත් කියන්නේ ඇත්තද බොරුද කියල තීරනය කරන්න බෑ කාටවත්
මොකක්හරි වැරද්දක් වෙලා කියලා තේරෙනවා, හරි හමන් විස්තරයක් නැතුව මොකුත් කියන එක හොද නෑ කියලයි හිතන්නේ 