dharshana007 වංචාකාරයෙක්

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තෝ නේද අර ඕස්ට්‍රේලියාවෙ මොකද්ද ජොබ් එකක් කරල මාසෙට $30,000ක් හොයනව කිව්ව එකා? :lol:

    Nope that was my brother. I didn't say he earned 30000, I said he earn 1000 per day, ahh yeah forgot about you cos, you are working as cleaner 7 days right? Sorry bro he is a SAP consultant, not a cleaner, hence works only 5 days. Therefore he can earn max may be around ~21000.

    Really, you need to improve the knowledge of salary levels of IT professionals.. just google it.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගොං පොන්ස් තෝ දන්නෙ නැද්ද ඔසී ඉන්න එකෙක්ට නිව් සීලන්ඩ් කියන්නෙ ලොන්ත බිජ්ජක් තරම්වත් වටින්නෙ නැති රටක් කියලා (Aus PR).නිව්සීලන්ඩ් උනුත් ජොබ් හොයං ඔස් එනව කියලවත් දන්නෙ නැද්ද උබ ඔස් pr or passport තියෙන එකෙක්ට නිව්සීලන්ඩ් ලොකු බිජ්ජක් නෙවෙයි කියල දන්නෙ නැද්ද බං උබ :lol: ඇත්තටම මොන පිම්පියෙක්ද කියාංකො සිරාවටම, අප්පිරියයි උබේ ආකල්ප :rofl::rofl:

    තෝම පිලිගත්තනෙ තොට ඇත්තට තියා ඔන්ලයින්වත් ස්ටේට්ස් එකක් නැති බව, අවුරුදු ගානකට පස්සෙ මටත් මෙහෙම අමතන්න උබ වගේ ගොං පොන්න පොයන්නෙක් සෙට් උනේ :lol: මට යන්න සෙට් උන දවසට එහේ ගිහිං සුද්දියෙක්ගෙ පුකක් එක්ක සෙල්ෆියක් ගහල උබට දාන්නම් හොදේ...:rolleyes:

    Says who? someone who hasn't even been to India?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    :confused::confused::confused: අහන ප්‍රශ්න වලට උත්තර නොදී ලිස්සලා යන එකෙන් වෙන්නෙ මේ thread එක කියවන හැමෝටම උබ ගැන සැකයක් ඇති වෙන එක මචං :dull: වැරද්දක් වුනානම් එක්කෝ පිලිගනින්, නැත්නම් චෝදනාව කරන කෙනා ඒක ඔප්පු කරහන් :nerd: නැතුව මේ දෙන්නේගෙන් එකෙක්වත් කියන්නේ ඇත්තද බොරුද කියල තීරනය කරන්න බෑ කාටවත් :dull: මමත් මේ kiwi එක හොදයි කියල අදුනන මල්ලි කෙනකුට contact number එක දීල තියෙනවා, කිරියෙ ගොඩක්ම මෙයා thread දාලා විස්තර දීලා තියෙන නිසා :dull:

    45000න් 37000ක් දුන්නා කියනවනම් මෙයා වංචාකාරයෙක් කියන්නම බෑ මොකද වන්චාකාරයෙක්නම් සතයක්වත් ආයේ ගන්න හම්බෙන්නේ නෑ :yes: මොකක්හරි වැරද්දක් වෙලා කියලා තේරෙනවා, හරි හමන් විස්තරයක් නැතුව මොකුත් කියන එක හොද නෑ කියලයි හිතන්නේ :dull:

    eka etta ban
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Nope that was my brother. I didn't say he earned 30000, I said he earn 1000 per day, ahh yeah forgot about you cos, you are working as cleaner 7 days right? Sorry bro he is a SAP consultant, not a cleaner, hence works only 5 days. Therefore he can earn max may be around ~21000.

    Really, you need to improve the knowledge of salary levels of IT professionals.. just google it.

    අපි ඉතින් උඹල වගේ ඉගෙන ගෙන නෑ නෙහ් ඔය සුද්දෙක්ගෙ ටොයිලට් එකක් සුද්ද කරල තමා බඩ වියත රැක ගන්නෙ. උඹලට වගේ කොහෙද ඉතින් අපිට මාසෙට $20,000හෙ කෑලි.
     
    • Like
    Reactions: rayrox

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    අපි ඉතින් උඹල වගේ ඉගෙන ගෙන නෑ නෙහ් ඔය සුද්දෙක්ගෙ ටොයිලට් එකක් සුද්ද කරල තමා බඩ වියත රැක ගන්නෙ. උඹලට වගේ කොහෙද ඉතින් අපිට මාසෙට $20,000හෙ කෑලි.

    Typical dupath manasikathwa ban, mama us giya welawaka seattle hitiya apartment ekaka, ehe clean karana ganu kena awe red color camaro ekaka 😂😂😂
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    popcorn.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    ලංකාවෙ ඉඳන් වෙන රටවල් වලට ගිය එවුන් talk කරන හැටි. ප්‍රශ්න උනාම විසදගන්න හැටි දැක්කම, තේරුමක් නැති කුණු හරුප කියවනකොට, මොන ගොඩේ කැරියොද මේ කියල හිතෙන්නෙ මට විතරද?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    :lol:

    Thread eka demme ekek... uu den pennawath ne..
    mama dharshanata reply kara..
    but game illanne thawa ewun tikak..
    ane manda mama udaw illuweth ne...

    Thread එකේ තියෙන්නෙ කතාව හොරකමක් ගැන. අන්තිමට කතා වෙන්නේ Australiaවෙ SIZE එක මෙච්චරයි, New Zealand මෙච්චරයි. කියලා..

    දැං හෙල්ප් දෙන්න ආව එකා ගොඩයෙක් ද සිංහල තේරෙන්නේ නෑ වගේ ඕස්ට්‍රේලියාව ලොකුයි ගාන්නේ..

    විස්තරේ පැහැදිලිව දාපු එකට thanks.
    කවුරු හරි අමාරුවේ වැටෙන එකෙන් බේරෙයි. :yes: