1600යි බන් ෆෝන් එක ඩොලර් 45ක් දාල ගෙනාවේ
ඒ කිව්වේ මචං අපි TRCSL යන්න ඕනේ නැද්ද? DHL එකෙන් කියන්නේ TRCSL ගිහින් approval අරන් document එක එයාලට දෙන්න කියලා. උඹ වැඩේ කරගත්ත විදිහ පොඩ්ඩක් කියපන්කො බං.. මගේ ෆෝන් එකකුත් custom එකේ හිරවෙලා DHL එක හරහා ගෙන්නුව
Machan scene eka poddak kiyapanko, karapu widiya.
1.) Full set packaged da genawe?
2.) Declare kare monawa kiyalada.
3.) DHL warehouse charge monahari qwada?
Ube phone eka clear karagattada, scene eka poddak kiyapanko.
ජිල්මාර්ට් තමා බන්. ඔකේ ඉන්න පල් මෝඩයන්ට අපේ එක්ක හැරෙන්නවත් බෑකෝල් එකක් දීපන් කියල දෙන්න කරන විදිහ. ඩික්ලෙආර් කරෙ ෆොන් විදිහටමයි.
වෙයාර් හවුස් චාර්ජස් නම් මතක නෑ බන් ඔක්කොම 1600යි ගියේ.
ෆුල් සෙට් පැකින් කඩලා යූස් විදිහට
DHL ekata keeyak hari deela wede kara ganna puluwan
uba karala tiyenawada?