details wala balahan current status eke details danawa unge full tracking info wala. ohoma enawa custom detain unoth godak welawata dan nam delay (restrictions nisa me dawas wala)
බඩු බනිස් වෙලා වෙන්න ඇති බන් අයිෆෝන් 11 එකක් එන්නේ... හොර රහසේ... මම හිතුවේ කොරෝනා අවුල හින්දා... පන්න ගන්න පුළුවන් වෙයි කියලා
full tracking details wala balanna. custom detain una nam e gana kiyala update wenawa. Jun 1 sch. delivery kiyala watila thiyenne delay seen ekak wennath puluwan Exception
TRC ගිහින් custom එකෙන් release කර ගත්තද? මගෙත් ඔහොම කේස් එකක් වෙලා තියෙන්නේ... DHL එකෙන්ම තමා ගෙන්නුවේ.
TRC ගිහින් custom එකෙන් release කර ගත්තද? මගෙත් ඔහොම කේස් එකක් වෙලා තියෙන්නේ... DHL එකෙන්ම තමා ගෙන්නුවේ.
ඕව මොකුත් කරේ නෑ බන්. ගෙදරට ගෙනල්ල දුන්නා
Tax widihata kiyak gattada ban?
ඒ කිව්වේ මචං අපි TRCSL යන්න ඕනේ නැද්ද? DHL එකෙන් කියන්නේ TRCSL ගිහින් approval අරන් document එක එයාලට දෙන්න කියලා. උඹ වැඩේ කරගත්ත විදිහ පොඩ්ඩක් කියපන්කො බං.. මගේ ෆෝන් එකකුත් custom එකේ හිරවෙලා DHL එක හරහා ගෙන්නුවTax widihata kiyak gattada ban?
mama issara phone ekak gennuwa dhl eken, e kale 3000k da koheda gatta tax kiyala. TRc giye nan na. Un gedattama genath dunna.ඒ කිව්වේ මචං අපි TRCSL යන්න ඕනේ නැද්ද? DHL එකෙන් කියන්නේ TRCSL ගිහින් approval අරන් document එක එයාලට දෙන්න කියලා. උඹ වැඩේ කරගත්ත විදිහ පොඩ්ඩක් කියපන්කො බං.. මගේ ෆෝන් එකකුත් custom එකේ හිරවෙලා DHL එක හරහා ගෙන්නුව