DHL එන්නත දුන්නද............?

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මගේ බල්ලත් මැරුන බන් මේ විදිහට , ඌ අන්තිමට දුක් විදපු විදිහ දැක්කම මට බල්ලො හදන්න එපා උනා, :(

    කලින් මේ ගැන දැනුවත් උනා නම් මගෙ බල්ලත් බේර ගන්න තිබ්බ..:confused:

    තැන්ක්ස් මචන් උබට
    :)
    ++
    :(:(
     
    • Like
    Reactions: sudu pusa

    DedunuVideo

    Member
    Oct 3, 2008
    1,586
    33
    0

    ashampoosnap2013011918h.jpg






    oba kauru unath ARV denna ona sathi 6 meka weradii giya warshe sathi 5-8 athara ballangen minis marana wedi pramanayak una
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    oba kauru unath ARV denna ona sathi 6 meka weradii giya warshe sathi 5-8 athara ballangen minis marana wedi pramanayak una

    ane manda bun uba monawa kiyananwada kiyala ubata oka oppu karanna puluwanda mata piligatha haki sakshi pennapanko ethakota mam piligannam kisima awlak na dan oya kiyanne peradeniya university eke shedule eka waradi :confused:
    kamak na kamati nam piliganna naththan mata awlak na issellama mam dapu imege eke tiyana wisthara hariyata kiyawapanko vaccinate nokarapu ammekuge patiyekuta mulinma sathi 4n ho in pasuwa mulinma ARV denawa
    ammata vaccine karalanam denne after 3months
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    oba kauru unath ARV denna ona sathi 6 meka weradii giya warshe sathi 5-8 athara ballangen minis marana wedi pramanayak una

    මචං මහේෂ් කියන්නේ වෙටෙක්.. ඒ කිව්වේ සත්තු සම්බන්ධ වෛද්‍යය වරයෙක්.. ඌට මෙතන බොරු දාලා මොනවා ගන්නද බං...???
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ape balla bath kanne ne ban :(
    :lol::lol: මොකාද බල්ලා ඉම්පෝර්ටඩ් එකෙක්ද බං :lol::lol: උඹ ලඟ ඊබේ එකෙන් ගේන බඩුනේ බං තියෙන්නේ....:lol: මොකෑ කිව්වා බල්ල බත් කන්නේ නෑ..??:lol: ඇයි උඹ බල්ලගේ බත් එකත් කනවද බං...??:shocked::eek::lol::lol::lol: