මචන් ලංකාවේ කොම්පැනිත් එක්ක මගේ නම් සිස්ටම් එක වෙනස් ..ඕන එකක් ... හොඳින් 2පාරක් විතර කතා කරනවා ... ඊට පස්සේ වෙනදා ගන්නවාට වඩා කාලක් විතර වැඩියෙන් ගන්නවා(නැත්තම් වැඩියෙන් බියර් කෑන් එකක් ගහනවා) ඊට පස්සේ කස්ටම්ර් කෙයා කතාකරනවා..කෙලින්ම මැනේජර්ට දාන්න කියනවා...විස්තරේ කියනවා...හරි විදියට එන් නැත්තම්..මගේ අතේ වැරැද්දක් නෑ කියල ශුවර් නම් මැනේජර්ගේ රෙදි ගැලවෙන්නම කියනවා...වැඩේ වෙනවද බැලුවා,,නැත්තම් පහුවදාට කතාව ඩබල්...
ලඟදිම උන උදාහරනේ කියන්නම් - ඩයලොග් ටීවී එකේ රිමෝට් එක වැඩ නෑ... කතා කර කස්ටමර් කෙයා..සර් බ්‍රාන්ච් එකකට ගිහින් 500ක් දීල ගන්න කිවුවා... හවස පොඩි එකා ටීවී එකේ යන මොකද්ද කතාවක් කට ඇරගෙන බලනවා...ඒ මලත් එක්ක ගත්තා කෝල් එකක්.... ඇහුවෙ මෙච්චරයි බිල් කනෙක්ශන් වල උපකරන අයිති කාටද කියල..උන් කියපි ඩයලොග් එකට කියල...ඊට පස්සේ මම එකින් එක අහුවා ඩිශ් එක කාටද? ඩෙකෝඩරේ කාටද? රිමෝට් එක කාටද? ඔක්කොම අයිති උන්ට...
ඊලගට ඇහුවා බිල් කනෙක්ශන් වල ඇයි අපි කාඩ් කනෙක්ශන් වලට වඩා වැඩියෙන් ගෙවන්නේ කියල..කැඩුනොත් ගෙදරට ඇවිත් හදල දෙන නිසා... හරි මගේ රිමෝට් එක කැඩිලා..ගෙදරට ඇවිත් හදල දෙනවනම් හදල දෙන්න නැත්තම් ඔයාලට අයිති ඔක්කොම ගලවගෙන යන්න...ඔන්න එතකොට කියපි සර් රිමෝට් එක ගෙදරට එවන්නම් 500ක් දෙන්න වෙයි කියල...මම කිව්වා මාර වැඩේනේ 500ක් නෑ නේ..කමක් නෑ මහත්තයෝ ඔයාලගේ ඔක්කොම බඩු ටික ගලවගෙන යන්නකෝ කියල...පහුවදා පුක් මූන දාගේන එකෙක් ආවා..චෙක් කරා අලුත් රිමෝට එකක් මේසේ උඩුන් තිබා ,,ගියා...සරලයි////