dhl experience

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    වෙන රටක ඉන්න කෙනෙක්ට මෙහෙට ලැප් එකක් හෝ ෆෝන් එකක් DHL වලින් එවන එක සේෆ් ද? කස්ටම් එකේ දි මේවා කඩලා බලනවද බං? අපේ උන් ඕව හොරකම් කරන වගේ සීන් තියෙයිද?
     
    • Like
    Reactions: usa_nihaal

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒක නම් දන්නේ නැහැ.
    dell එකෙන් ship කරන්නේ DHL හරහා.
    මං order කරපු parts ගෙදරටම deliver කරලා තියෙනවා. කිසිම බඩුවක් නැති වෙලත් නෑ.
    ගෙදරට එන්න කලින් call එකක් දීලා ගෙදර ඉන්නවද කියලත් ඇහුවා
    load කරපු වෙලාවේ ඉදන් tracking එකත් හරියටම වෙනවා
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    828
    557
    93
    Tax eka kohomada set wenney.
    Samahar sites wala tiyenawa DHL ekey shipping karanawa delivery free kiyala
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    වෙන රටක ඉන්න කෙනෙක්ට මෙහෙට ලැප් එකක් හෝ ෆෝන් එකක් DHL වලින් එවන එක සේෆ් ද? කස්ටම් එකේ දි මේවා කඩලා බලනවද බං? අපේ උන් ඕව හොරකම් කරන වගේ සීන් තියෙයිද?
    හොදයි.... අවුලක් නෑ කස්ටම් එකෙන් තියාගන්න ඒවත් තියෙනවා පෝන් වගේ....
     
    • Like
    Reactions: usa_nihaal

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    Ado phone ekak thama gennanna yanney bn
    ඒකට තව වැඩ ගොඩාක් ඔයා කරගන්න ඕනී.... හොදම දේ තමා... ඔයා කස්ටම් එකට කතා කරල අහන්න... විස්තර.....
     
    • Like
    Reactions: elektro

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම AliExpress එකෙන් DHL හරහා ෆෝන් එකක් ගෙන්නගත්තා...කිසි අවුලක් වුනේ නැහැ..මගේ එක නම් DHL එකේ වැරැද්දක් නිසා මෙහෙදි process එක පොඩ්ඩක් පරක්කු වුනා..

    ෆෝන් එකක් ගේනවා නම් අපි TRCSL එකෙන් permission එක අරගෙන ඒක දෙන්න ඕනේ DHL එකට...2020 November වල මම මේක කරේ TRCSL එකට email එකක් දාලා..ඒ කාලේ COVID නිසා රට වහලා තිබුනේ...දැනුත් එහෙම email කරලා ගන්න පුලුවන් නම් හොඳයි..ඊට අමතරව දැන් නම් Import Control License (Link: http://www.imexport.gov.lk/index.ph...plicants-who-personally-importing-phones.html) එකක් ගන්න අවශ්‍යයි කියලා සමහරු කියලා තිබුනා..මට ඒක ඕනේ වුනේ නැහැ..තව පොඩි ෆෝම් එකක් fill කරලා දෙන්නත් තියෙනවා..

    Tax එක මට ආවා රු. 4500 ක් වගේ ගානක්..ෆොන් එක වුනේ $388 ද කොහෙද..කස්ටම් එකෙන් අපෙන් ඉල්ලනවා Payment proof එකක්..ඒකට මම දුන්නේ Bank Statement එකක්...ඉතින් ඒකෙන් පෙන්නනවා රුපියල් වලින් කරපු ප්‍රමාණය..ඇත්තම ගාන එහෙන් declare කරලා එවන එක safe මම හිතන්නේ..Tax Percentage එක කස්ටම් වෙබ්සයිට් එකේ ඇති කීයද කියලා..5% මම හිතන්නේ (දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ)..Tax එක DHL එකෙන් ගෙවනවා, අපිට උන් ලින්ක් එකක් එවනවා, ඒකෙන් පුලුවන් DHL එකට Tax payment එක කරන්න..

    කොහොමහරි මට කොහෙවත් යන්න ඕනේ වුනේ නැහැ..අවශ්‍ය documents DHL එකෙන් ගෙනල්ලා දෙනවා ගෙදරට, අපි ඒවා ටික prepare කරගෙන උන්ට කෝල් කරහම ඇවිල්ල අරන් යනවා...පස්සේ ෆෝන් එක ගෙනත් දෙනවා..හැබැයි අපි DHL එකට අවසර දෙන්න ඕනේ on behalf of us, උන් අපේ clearance එක කරනවා කියලා..මගේ ෆෝන් එක නම් බොක්ස් එක කඩලා තිබුන කස්ටම් එකෙන් මොකක්ද කියලා බලන්න...උඹට ලැබෙද්දිත් බොක්ස් එක චෙක් කරලා, ඇතුලේ ඔක්කොම තියෙනවද කියලා බලලා ගන්න...
     
    • Like
    Reactions: elektro

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    කිසිම අවුලක් නැ පට්ට සර්විස් එකක් දෙන්නේ මම ඊබේ එකෙන් ගෙන්නද්දී DHL දානවා. දැනට නම් එකක්වත් කඩලා තිබ්බේ නැ
     
    • Like
    Reactions: elektro