ලැප්ටොප් එකක් USA ඉදන් ලංකාවට එවන්න යන්නේ?ශිපින්ග් ඔප්ෂන් මේවා තමා දීල තියෙන්නේ. මෙච්චර කල් ගෙනාවේ DHL ෆෙඩෙක්ස් වල තත්වේ කොහොමද දන්නේ නෑ නේ ?
Tax වෙනස් වෙයිද බන් ? ෆෙඩෙක්ස් උන්ගේ dhl වලට වඩා ?Both are OK. DHL/FedEx do all the customs clearings and all you have to do is pay the customs and admin fee before delivery.
කියක් වගේ ටැක්ස් වෙයිද බන් ? declare කරා $25ක් දාල.FEDEX hodai kollo
කියක් වගේ ටැක්ස් වෙයිද බන් ? declare කරා $25ක් දාල.
eka gananam knowledge eka madi fedex kata karala balanna
වෙනසකත් එක්ක දාල බලන්න ඕන බන් dhl උන් මට කැරි වැඩමයි කරන්නේ පරසලයක් ආවොත්.
ehnam wena ekak balapn nathnm salli aparde
දැම්මාFEDEX
ok kollo wade kraganinදැම්මා බන් 16 වගේ එයි ආවාම අප්ඩේට් එකක් දෙන්නන්. තැන්ක්ස් ආ මචං
No. Tax issued by custom. Nothing to do with DHL or FedEx.Tax වෙනස් වෙයිද බන් ? ෆෙඩෙක්ස් උන්ගේ dhl වලට වඩා ?
These days custom open pretty much every parcel. They know declared value is bullshit. They ignore it and tax based on market value they assume its worth.කියක් වගේ ටැක්ස් වෙයිද බන් ? declare කරා $25ක් දාල.
ඊබේ බන්. ඇමසන් කාඩ් එකෙන් ගෙවන්න එපායAmazon da bn
එකක් ගන්න ද හිටියෙ බන්matath passe kaleka oya scene ekama karanna wei
update ekak denna bro
na ganna podi kamaththak thiyanawa , me dawaswala nam salli naඊබේ බන්. ඇමසන් කාඩ් එකෙන් ගෙවන්න එපාය
එකක් ගන්න ද හිටියෙ බන්
------ Post added on Jul 10, 2021 at 6:46 PM
