මම DHL දාපු LV wallet එකක් ලංකාවට ආව. එහෙන එවලා තියෙන්නේ wallet කියලා. seller කියන්නෙත් wallet එක එවුවා කියලා. wallet කියලා දාල ලංකාවට වෙන එකක් පැක් කරලා usa වලින් එවන්න බැරි ලු. ඒ උනාට DHL උන් ගෙදරට එවුවේ මෙහෙම යකඩ පොල්ලකුයි ස්ප්‍රින් එකකුයි. seller refund නම් දුන්නා. මෙහෙම වෙන්න පුලුවන්ද ? කොතනද අවුල ඇත්තේ ?