DHL in Sri lanka

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,281
    709
    113
    මචන් DHL Service එකෙන් පාර්සලයක් පිටරටට යවපු එවුන් ඉන්නවානං පොඩ්ඩක් කියපන්කො
    යවපු විදිය ලොකු උදව්වක් මචන්


     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,281
    709
    113
    eka sarayak yawwa UK walata

    thanks machan, කොහොමද මචන් DHL Center එකකට ගිහින් පාර්සල් එක දුන්නොත් හරිද නැත්තන් DHL site
    එකේ register වෙලා ඉන්න ඕනෙද?
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    website එකේ register වෙන්ඩ දෙයක් නැහැ. කෙලින්ම dhl center එකට ගිහිල්ල පාර්සල් එක භාර දීපන්. එච්චරයි. එතකොට උබට tracking number එකක් දෙයි. ඒකෙන් dhl website එකට ගිහින් බලාගන්ඩ පුළුවන් පාර්සල් එක ගියාද කියල. ඔය tracking number උබ ඔය පාර්සල් එක යවන කෙනාටත් දීපන්. එතකොට එයාටත් බලාගන්ඩ පුළුවන් පාර්සල් එක කවද්ද එන්නේ කියල.
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,281
    709
    113
    thanks for all මචන් මම DHL එකට කතා කරා උන් කිව්වා person කෙනෙකුට යවන්න බැලු Companyයකට යවන්න පුළුවන් කියලා , මන් මේ යාලුවෙකුට පොඩි Item වගයක් යවන්න යවන්න බැලුවේ , normal posting තමා ඉතින්
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,281
    709
    113
    මම dhl ඒජන්සියක් කරනව ඔන ප්‍රශනයක් අහපන්

    මචන් russian වලට යවන්න ඕනේ normal posting එකෙන් try කරලා බලනවා, DHL එකේ එවුන් කිව්වා , russian වල person කෙනෙකුට යවන්න බැ කියලා.

    THanks for All machan comments වලට
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මචන් russian වලට යවන්න ඕනේ normal posting එකෙන් try කරලා බලනවා, DHL එකේ එවුන් කිව්වා , russian වල person කෙනෙකුට යවන්න බැ කියලා.

    THanks for All machan comments වලට

    speed post ona nam macho post office onama ekakin EMS walin yawanna puluwan :yes:...EMS kiyanne DHL wagema speed post service ekak.. nathnam laabama wade normal mail thamai ...
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,698
    113
    38
    Galle
    thanks machan, කොහොමද මචන් DHL Center එකකට ගිහින් පාර්සල් එක දුන්නොත් හරිද නැත්තන් DHL site
    එකේ register වෙලා ඉන්න ඕනෙද?

    register wenna ona na. unge center ekata gihin denna. badu yawanna kalin un check karanawa. a nisaa pack karagena yanna epaa. un delivery karanne nathi badu warga thiyanawa (food items etc) poddak ungen ahanna monawada yawanna bari kiyala.