Dhoom 3 (ඩූම් 3)

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අමීර් කාන් රඟන Dhoom 3 (ඩූම් 3) රූගත කිරීම් අතරතුර :D

    283607_10151029097088964_317100488_n.jpg

    බොහෝ බොලිවුඩ් සිනමා රසිකයින් නොවිසිල්ලෙන් බලා ‘ඩූම් – 03’ චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය දිනවල සිදූ වුනා. චිකාගෝ නුවර දී සිදුවුනු රූගත කිරීම් අතරතුර ප්‍රේක්ෂකයෙකු විසින් ගන්න ලද ජායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී ඇත. චිත්‍රපටයේ ප්‍රධාන නළු අමීර් කාන් අගනා බී එම් ඩබ්ලිව් වර්ගයේ යතුරු පැදියක නැඟි රූගත කිරීම් වල නිරතවන අයුරු පහතින් දැක්වේ.​

    486581_3854604922375_210166591_n.jpg


    387995_3854605562391_971227997_n.jpg

    යශ් චොප්රා පවසන අන්දමට යශ් රාජ් ෆිල්ම්ස් හි සේවක මණ්ඩලය ‘ඩූම් -03’ චිත්‍රපටය වෙනුවෙන් පුරා වසරක පමණ කාලයක පටන් කැපවීමෙන් ක්‍රියා කළ බවත් එබැවින් මෙම චිත්‍රපටය සිය ආයතනයේ මෙතෙක් තැනෙන දැවැන්තම මෙන්ම හොඳම චිත්‍රපටය වනු ඇති බවටද යශ් චොප්රා විශ්වාසය පළ කර සිටී.

    ආදිත්‍ය චොප්රා සහ අමිර් ඛාන්ගේ රංඟනයන්ගෙන් සැරසෙන මෙම චිත්‍රපටය ලොව පුරා සිටින බොලිවුඩ් සිනමා රසිකයින්ට විශිෂ්ඨ ගණයේ චිත්‍රපටයක් වනු නොවනු මානය.

    මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් අමිර් ඛාන් අදහස් දක්වමින් කියා ඇත්තේ, මෙම නිර්මාණය සඳහා තමන් ඉතා කැමැත්තෙන් එක්වන බවයි. එලෙසින්ම යශ් චොප්රා සමඟින් නැවත වරක් වැඩ කිරීමට හැකියාව ලැබීම ද සතුට දනවන කරුණක් බවත් ‘ඩූම් – 03’ සංගීතයට තමන්වද නිරන්තරයෙන් නැටවෙන බවත් අමීර් ප්‍රකාශ කර තිබේ.​



    sourse ( internet ) repost nam sry wenna oona :rolleyes:
     
    • Like
    Reactions: kitZrocks