DHT blockers

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    eCGunkj.png
     
    • Love
    Reactions: Wadakaru

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    පොටෝ විතරක් දාලා හරියයිද, විස්තර දාපන් බන්
    උබෙ කොන්ඩෙ ආවද,
    Finesterid එක කොච්චරකල් බීවද? බොනවද?
    මාස හයක් වගේ බිව්වා.
    ඔව් කොන්ඩේ එනවා.
    වියදම් වැඩි නිසා නැවැත්තුවා.,
    නැවත්තුවම ආපු කොන්ඩේ නැතුව යනවා.
    උදේට ඇහැරෙද්දි නගින එක නැතුව යනවා, නැත්තන් සෙක්ස් ඩ්‍රයිව් එකේ අවුලක් වෙන්නේ නෑ. වෙන වෙලාවලට හොඳට නගිනවා.
     
    • Haha
    Reactions: CondomWisdom

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    මාස හයක් වගේ බිව්වා.
    ඔව් කොන්ඩේ එනවා.
    වියදම් වැඩි නිසා නැවැත්තුවා.,
    නැවත්තුවම ආපු කොන්ඩේ නැතුව යනවා.
    උදේට ඇහැරෙද්දි නගින එක නැතුව යනවා, නැත්තන් සෙක්ස් ඩ්‍රයිව් එකේ අවුලක් වෙන්නේ නෑ. වෙන වෙලාවලට හොඳට නගිනවා.
    1mg දවසට එක ගානෙ බොන්න එපා
    ඕක 4ට කඩලා එක කෑල්ලක්ද වසක් ඇර දවසක් බීපන්. එතකොට උබට මාසෙට පෙති 4ක් යයි .පයියත් බේරිලා.
    උබ බොන අනිත් ඒවානම් වැඩකුත් නෑ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,903
    7,234
    113
    Kotahena
    Oka nawath unoth thiyena konderh yanne nadda
    1mg දවසට එක ගානෙ බොන්න එපා
    ඕක 4ට කඩලා එක කෑල්ලක්ද වසක් ඇර දවසක් බීපන්. එතකොට උබට මාසෙට පෙති 4ක් යයි .පයියත් බේරිලා.
    උබ බොන අනිත් ඒවානම් වැඩකුත් නෑ
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    පොටෝ විතරක් දාලා හරියයිද, විස්තර දාපන් බන්
    උබෙ කොන්ඩෙ ආවද,
    Finesterid එක කොච්චරකල් බීවද? බොනවද?
    මාස හයක් වගේ බිව්වා.
    ඔව් කොන්ඩේ එනවා.
    වියදම් වැඩි නිසා නැවැත්තුවා.,
    නැවත්තුවම ආපු කොන්ඩේ නැතුව යනවා.
    උදේට ඇහැරෙද්දි නගින එක නැතුව යනවා, නැත්තන් සෙක්ස් ඩ්‍රයිව් එකේ අවුලක් වෙන්නේ නෑ. වෙන වෙලාවලට හොඳට නගිනවා.
    Kirkland minoxidil ගෑව මාස දෙකක් විතර. මූනෙ ගෑවෙ. පටන් ගත්තු ගමන් හම වේලෙන්න ගත්ත. පස්සෙ ඩෝස් එක අඩු කරා. එතකොට හරි ගියා. මූනෙම ලා පාට රැව්ල් ගස් ආව. සමහර ඒව කලු උනා. නැවැත්තුවට පස්සෙ කලු උන ඒව අඩු උනේ නෑ. අනික් ඒව නං නැතුව ගියා. ආයෙ ගන්න ඕනෙ.