Diabetes වලට හොද ඩොක්ට කෙනෙක්

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    සිංහල බේත් කරන්න කැමති නම් නුවර කිට්ටුව ඉන්නව දක්ෂ වෛද්‍යවරයෙක්
    මට දියවැඩියාව තියෙනවා. ...
    එක දවසක් වැටිලා කකුල ඉදිමීමකට බෙහෙත් උගන්න නාවින්නෙ ආයුර්වේදයට ගියාම දියවැඩියාව ට බෙහෙත් ගන්න කැමති නම් clinic එකට එන්න කිව්වා. ...මමත් ගියා .... කවුන්ටරයේ බෙහෙත් ටික (කුඩු පැකට් ) දෙන කෙනා හෑල්ල වගේ කියන් ගියා ගෙදර එනකොට බොන විදිහ අමතකයි .. විසි කලා
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට දියවැඩියාව තියෙනවා. ...
    එක දවසක් වැටිලා කකුල ඉදිමීමකට බෙහෙත් උගන්න නාවින්නෙ ආයුර්වේදයට ගියාම දියවැඩියාව ට බෙහෙත් ගන්න කැමති නම් clinic එකට එන්න කිව්වා. ...මමත් ගියා .... කවුන්ටරයේ බෙහෙත් ටික (කුඩු පැකට් ) දෙන කෙනා හෑල්ල වගේ කියන් ගියා ගෙදර එනකොට බොන විදිහ අමතකයි .. විසි කලා
    ගෙවල් කොහෙද ?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,862

    ඊට පස්සේ මොකද උනේ ?? හොදවුනාද ??
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,862
    113
    ඒ කිට්ටුවම ඉන්නව දියවැඩියාවට සුපිරි වැඩ්ඩෙක්
    ඔයා ඉතින් හැමදාම කියන්නේ අරහේ ඉන්නවා, මෙහෙ ඉන්නවා, සුපිරි වැඩ්ඩා, උ තරම් කෙරුමෙක් නෑ වගේ කතානේ. බලන කොට බෙහෙත් දීපු එකෙකුත් නෑ, බෙහෙත් අරන් බීපු එකෙකුත් නෑ. ඕවා ටික එකතු කරලා සුරංගනා කතා ටිකක් ලිව්වොත් නරකද ?? අර මායා බෝංචි වැල වගේ, 🤣
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඊට පස්සේ මොකද උනේ ?? හොදවුනාද ??
    බෙහෙත් නොබී වීසි කලාම ලෙඩේ සනීප වෙනවා නම් ෂෝක් නේ

    (වැටිලා කකුල ඉදිමුන එකට දුන්නේ එක පැකට් එකයි ... තෙල් එකයි ( බෝතලය අපි ගෙනියන්න ඕන ) ඒක සනීප වුණා )

    charles anthonipillai or sonali gunathilake
    මේ අය කවුද........ කොහෙද ඉන්නේ

    ඒ කිට්ටුවම ඉන්නව දියවැඩියාවට සුපිරි වැඩ්ඩෙක්

    නම මොකද්ද ? ......... කොහෙද ඉන්නේ .....

    ඔයා ඉතින් හැමදාම කියන්නේ අරහේ ඉන්නවා, මෙහෙ ඉන්නවා, සුපිරි වැඩ්ඩා, උ තරම් කෙරුමෙක් නෑ වගේ කතානේ. බලන කොට බෙහෙත් දීපු එකෙකුත් නෑ, බෙහෙත් අරන් බීපු එකෙකුත් නෑ. ඕවා ටික එකතු කරලා සුරංගනා කතා ටිකක් ලිව්වොත් නරකද ?? අර මායා බෝංචි වැල වගේ, 🤣
    දියවැඩියාව වර්ග තියෙනවා .... සමහර ඒවා මුලදීම පාලනය කරන්න පුළුවන් ........

    දැන් හුඟක් ඉන්නේ හොරු ..... ඒකයි හෙළ වෙදකම විනාශ උනේ ......

    තලවතුගොඩ හෙලවෙදකම තිබුන ගමක්. කැඬුම් බිඳුම් , විෂ වෙදකම, ළමා රෝග , සර්වාංග රෝග (අංශභාග රෝගීන් සුව කල ), ඇස් වෙදකම හැම දේම තිබුණ .
    ඒ පරමපරා වල අය කවුරුත් ඒවා ඉගෙන ගෙන නෑ .. සමහර අය දක්ෂ ඉංජිනේරුවෝ , මෘදුකාංග ඉංජිනේරුවෝ විශේසඥ වෛද්‍යවරු , ඒ වගේම නිකම්මුත් ඉන්නවා ..

    මේ හැම කෙනෙක්වම මම දැකපු අය .. එයාලා බෙහෙත් කරලා සනීප කරපු අයත් මම දැකල තියෙනවා.
    මමත් එක්කෙනෙක්.. මට අවුරුදු 21 දී මුත්‍ර සමග රුධිරය පිටවුනා .. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා කීව වකුගඩු damage වෙලා කියල ... සෝමපාල වේදමහත්තය ලගට ගියාම කෑම ජාති ලැයිස්තුවක් කියන ගිහිල්ල මේවයින් මොනවද කෑවේ කියල ඇහුව ... මම කිව්වා ලුනුදෙහි කියල . මට කසායක් ලියල දුන්න වඩි හයක් බොන්න කිව්වා.. අනිත් කසාය සීට්ටුව තාත්තට ලියල දීල තිබුන (තාත්තගේ හිතවතෙක් නිසා) මට සැර කෑම කන්න දෙන්න එපා කියල තිබුන. ඒ වේද මහත්තයාගේ දරුවා මෘදුකාංග ඉංජිනේරු (දැන් මැරිලා)
     
    Last edited: