බබාට කැස්ස - හොඳ ඩොක්ට කෙනෙක්

ksujith

Active member
  • Dec 17, 2008
    174
    246
    43

    බබාට දැන් වයස 5 1/2.​

    මේ දවස් වල හවසට/ උදේට කැස්ස වැඩියි.​

    සෙම ගතිය නිසා උණ එන නිසා ටිකක් බයයි මචංලා.​

    නුවර හොඳ ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද?​

    Dr.Dilrukshi Ruberue - Durduns Hospital -Colombo 03
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    Dr Aruna Herath. recommended. Normal Peadiatric kenekta pennanna epa.
    Meya pediatric chest physician. Marama hodai.

    Asiri and Suwasewana dekatama enawa and daily innawa. Beheth sara ewa denneth na. Habai asthma wage thiyenawa nam eka parak beheth karala nawaththanna epa. Eke course ekak thiyenawa. E course ekama iwara karanna

    Mona hari danaganna one nam ahnna
    මස් දළු කපන්න යෝජනා කරයි මෑන්. මට නම් එපා වුණා. Prof.ධුෂ්‍යන්ත මැදගෙදර වගේ හෝ වෙනත් කෙනෙක් බලපන්. Dr. සුසිල් කියලා ප්‍රසිද්ද කෙනෙක් ඉන්නවා.