Are you a woman?බබාට දැන් වයස 5 1/2.
මේ දවස් වල හවසට/ උදේට කැස්ස වැඩියි.
සෙම ගතිය නිසා උණ එන නිසා ටිකක් බයයි මචංලා.
නුවර හොඳ ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද?
No, why does that matter?Are you a woman?
හ්ම්ම්...මල්ලිට කැස්සනම් ෆිශෝ තෙරපි කරන්න...pita ට ගහල සේම යවන්න බලන්න...ඒ වගේම කැස්ස හැදුනම asthalin inhale කරවන්න...නිකන්ම හරියයිNo, why does that matter?

Dr Aruna Herath. recommended. Normal Peadiatric kenekta pennanna epa.බබාට දැන් වයස 5 1/2.
මේ දවස් වල හවසට/ උදේට කැස්ස වැඩියි.
සෙම ගතිය නිසා උණ එන නිසා ටිකක් බයයි මචංලා.
නුවර හොඳ ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද?
Ahana deta uththara deepan..why does it matter?Are you a woman?
Dr. Chandana Amarasinghe. හොදයි.බබාට දැන් වයස 5 1/2.
මේ දවස් වල හවසට/ උදේට කැස්ස වැඩියි.
සෙම ගතිය නිසා උණ එන නිසා ටිකක් බයයි මචංලා.
නුවර හොඳ ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද?
Dr. Channa hodai. Habai Kandy neme.Doctor Channa De Silva
Paediatric Chest Physician
Ninewells and Asiri Central
Very Good Doctor
Ahana deta uththara deepan..why does it matter?
හ්ම්ම්...මල්ලිට කැස්සනම් ෆිශෝ තෙරපි කරන්න...pita ට ගහල සේම යවන්න බලන්න...ඒ වගේම කැස්ස හැදුනම asthalin inhale කරවන්න...නිකන්ම හරියයි![]()
ow kandy nam neme but good doctor ekai kiuwe.Dr. Channa hodai. Habai Kandy neme.
Asthma wage tiyenne lamayata.. Swimming walata yawan lamayawa..
Kalin deela tiyena beheth monada?