වකුගඩු දෙක සනීපෙන්ද ?bump machan...
ape ammat sahenna kal idan diabetes walata behet ganno
eka eka kaleta eka eka aya hoday kiyano
දැන් කාලයක් ඉදන් මෙ ඩොක්ටර්..
KAVINGA GUNAWARDANE
ENDOCRINOLOGIS
පෙති ගිලින එක තමයි
කෑමෙන්, එක්සර්සයිස් වලින් කොන්ට්‍රොල් කරන එක හොද ඇති බන්....
නැ බන්.. කචල්....වකුගඩු දෙක සනීපෙන්ද ?![]()

ඒ කියන්නෙ ?නැ බන්.. කචල්....![]()
දැන් අවුරුදු 25ක් වගේ හැදිලා
Thanks machn.bump machan...
ape ammat sahenna kal idan diabetes walata behet ganno
eka eka kaleta eka eka aya hoday kiyano
දැන් කාලයක් ඉදන් මෙ ඩොක්ටර්..
KAVINGA GUNAWARDANE
ENDOCRINOLOGIS
පෙති ගිලින එක තමයි
කෑමෙන්, එක්සර්සයිස් වලින් කොන්ට්‍රොල් කරන එක හොද ඇති බන්....
. ඒත් ඉතින් ඕක කරන්න ලේසි නෑනෙනෑ මචං මට නෙවෙයිhappa sugar da ubata ?
MEDIHELP HOSPITAL - BANDARAGAMA එකට අවෙ අම්මානම්Thanks machn.
අපේ අම්මටයි තාත්තටයි දෙන්නටම සෑහෙන කාලෙක ඉඳල තියනව. අපි බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක් කිව්වා බෙහෙත් වලට අඩුවෙන් නැති හින්දා insulin ගහන්න කියලා. කෑමෙන් පාලනය කරගන්න පුළුවන්නන් මරු. ඒත් ඉතින් ඕක කරන්න ලේසි නෑනෙ
කොහෙන්ද මචං මේ ඩොක්ටව චැනල් කරන්න ඕන Hemas එකෙන්ද?
නෑ මචං මට නෙවෙයි
------ Post added on May 10, 2023 at 6:18 PM
සිංහල බේත් කරන්න කැමතිද ?Thanks machn.
අපේ අම්මටයි තාත්තටයි දෙන්නටම සෑහෙන කාලෙක ඉඳල තියනව. අපි බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක් කිව්වා බෙහෙත් වලට අඩුවෙන් නැති හින්දා insulin ගහන්න කියලා. කෑමෙන් පාලනය කරගන්න පුළුවන්නන් මරු. ඒත් ඉතින් ඕක කරන්න ලේසි නෑනෙ
If the doctor recommends insulin, you should try it but need to take precautions since this can trigger hypoglycemia. Consult a dietician, they will give you a proper meal plan that is useful to manage blood sugar.Thanks machn.
අපේ අම්මටයි තාත්තටයි දෙන්නටම සෑහෙන කාලෙක ඉඳල තියනව. අපි බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක් කිව්වා බෙහෙත් වලට අඩුවෙන් නැති හින්දා insulin ගහන්න කියලා. කෑමෙන් පාලනය කරගන්න පුළුවන්නන් මරු. ඒත් ඉතින් ඕක කරන්න ලේසි නෑනෙ
හරි මචං මන් බලන්නන්MEDIHELP HOSPITAL - BANDARAGAMA එකට අවෙ අම්මානම්
තව ප්ලෙස් වල බලනව මන් හිටන්නෙ..
e-channeling / doc lk වලින් බලන්න පුලුවන්
Thank you for the adviceIf the doctor recommends insulin, you should try it but need to take precautions since this can trigger hypoglycemia. Consult a dietician, they will give you a proper meal plan that is useful to manage blood sugar.
I wish your parents a very healthy life.