Diabetes වලට හොඳ specialist doctor කෙනෙක්?

ERROR40

Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මචංල,
    diabetes වලට හොඳ ඩොක්ට කෙනෙක් කවුද ඉන්නෙ?

    චැනල් කරල යන දවසට Blood Sugar හරි වෙන මොනවහරි test කරල report අරන් යන්න ඕනද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,107
    1
    15,915
    113
    bump machan...
    ape ammat sahenna kal idan diabetes walata behet ganno

    eka eka kaleta eka eka aya hoday kiyano

    දැන් කාලයක් ඉදන් මෙ ඩොක්ටර්..
    KAVINGA GUNAWARDANE
    ENDOCRINOLOGIS

    පෙති ගිලින එක තමයි :(
    කෑමෙන්, එක්සර්සයිස් වලින් කොන්ට්‍රොල් කරන එක හොද ඇති බන්....
     
    • Love
    Reactions: ERROR40

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    වකුගඩු දෙක සනීපෙන්ද ? 🤔
     
    Thanks machn.
    අපේ අම්මටයි තාත්තටයි දෙන්නටම සෑහෙන කාලෙක ඉඳල තියනව. අපි බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක් කිව්වා බෙහෙත් වලට අඩුවෙන් නැති හින්දා insulin ගහන්න කියලා. කෑමෙන් පාලනය කරගන්න පුළුවන්නන් මරු :yes: . ඒත් ඉතින් ඕක කරන්න ලේසි නෑනෙ

    කොහෙන්ද මචං මේ ඩොක්ටව චැනල් කරන්න ඕන Hemas එකෙන්ද?

    happa sugar da ubata ?
    නෑ මචං මට නෙවෙයි
    ------ Post added on May 10, 2023 at 6:18 PM
     
    MEDIHELP HOSPITAL - BANDARAGAMA එකට අවෙ අම්මානම්
    තව ප්ලෙස් වල බලනව මන් හිටන්නෙ..
    e-channeling / doc lk වලින් බලන්න පුලුවන්
     
    • Like
    Reactions: ERROR40

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Thanks machn.
    අපේ අම්මටයි තාත්තටයි දෙන්නටම සෑහෙන කාලෙක ඉඳල තියනව. අපි බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක් කිව්වා බෙහෙත් වලට අඩුවෙන් නැති හින්දා insulin ගහන්න කියලා. කෑමෙන් පාලනය කරගන්න පුළුවන්නන් මරු :yes: . ඒත් ඉතින් ඕක කරන්න ලේසි නෑනෙ
    සිංහල බේත් කරන්න කැමතිද ? 🤔
     
    • Like
    Reactions: ERROR40

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Thanks machn.
    අපේ අම්මටයි තාත්තටයි දෙන්නටම සෑහෙන කාලෙක ඉඳල තියනව. අපි බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක් කිව්වා බෙහෙත් වලට අඩුවෙන් නැති හින්දා insulin ගහන්න කියලා. කෑමෙන් පාලනය කරගන්න පුළුවන්නන් මරු :yes: . ඒත් ඉතින් ඕක කරන්න ලේසි නෑනෙ
    If the doctor recommends insulin, you should try it but need to take precautions since this can trigger hypoglycemia. Consult a dietician, they will give you a proper meal plan that is useful to manage blood sugar.

    I wish your parents a very healthy life.
     
    • Like
    Reactions: ERROR40

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    MEDIHELP HOSPITAL - BANDARAGAMA එකට අවෙ අම්මානම්
    තව ප්ලෙස් වල බලනව මන් හිටන්නෙ..
    e-channeling / doc lk වලින් බලන්න පුලුවන්
    හරි මචං මන් බලන්නන්
    If the doctor recommends insulin, you should try it but need to take precautions since this can trigger hypoglycemia. Consult a dietician, they will give you a proper meal plan that is useful to manage blood sugar.

    I wish your parents a very healthy life.
    Thank you for the advice:love2:(y)