Diabetes and British Colonies

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,308
    3,269
    113
    Speed force



    මේ video ඒකෙ කියන විඳිය ට බ්‍රිටිෂ් උන් ඇති කරපු famine නිසා අපේ ඇඟේ හැදිලා තියෙන gentics බලපානවා කියනවා Diabities වැඩි වෙන්න.

    India වලට තරම් ලංකාවට famine වලින් බලපෑම් තිබ්බ ද British rule කාලේ?

    මෙකේ කියනවා වගේම තව කලයක් යද්දී ඕක අඩු වෙලා යන්න ඕනේ නේද? දැන් famine නැති නිසා ඔය gentics අපිට වැඩක් නැති නිසා.?
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    519
    610
    93
    මන්දපොශනය නිසා ජෙනටික් වෙනස් වෙලා ග්ලුකොස් වැඩි උනා කියලා කියන්න බැනෙ , මොකද ඇෆ්‍රිරිකාවෙ වගෙ තත්වයක් සවුත් එශියා වල නැ

    ජාන වලින් එන ලෙඩ ඇයි එහෙම ජාන වෙනස් උනෙ කියන එක ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: NRTG and Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,308
    3,269
    113
    Speed force
    මන්දපොශනය නිසා ජෙනටික් වෙනස් වෙලා ග්ලුකොස් වැඩි උනා කියලා කියන්න බැනෙ , මොකද ඇෆ්‍රිරිකාවෙ වගෙ තත්වයක් සවුත් එශියා වල නැ

    ජාන වලින් එන ලෙඩ ඇයි එහෙම ජාන වෙනස් උනෙ කියන එක ප්‍රශ්නයක්
    Video ඒකෙ තියෙන study එකේ කියන විඳිය ට famine නිසා මෙහෙ කට්ටියගේ ඇඟේ ගොඩක් වෙලාවක් කෑම තියාගන්න ලු හැදිලා තියෙන්නේ. එ හින්දා suger control එක හරි විඳිය ට වෙන්නේ නැ කියලා කියන්නේ.
     
    • Like
    Reactions: NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    519
    610
    93
    Video ඒකෙ තියෙන study එකේ කියන විඳිය ට famine නිසා මෙහෙ කට්ටියගේ ඇඟේ ගොඩක් වෙලාවක් කෑම තියාගන්න ලු හැදිලා තියෙන්නේ. එ හින්දා suger control එක හරි විඳිය ට වෙන්නේ නැ කියලා කියන්නේ.

    එ කියලා තියෙන එකෙ වැරැද්දක්කියන්න බැ , නමුත් සමහාරුන්ට තියෙන්නයි හැමොටම නැතිවෙන්නයි ජෙනටිකලි වෙන හෙතුවක් වෙන්න ඔන
     
    • Like
    Reactions: NRTG and Bart_Allen

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    11,988
    19,639
    113
    සුද්දා හඳුන්වාදීපු පාන් පිටියි, සීනියි කාලා තමයි අපේ උන් දියවැඩියාවට ගොදුරු උනේ
     
    • Like
    Reactions: NRTG and Bart_Allen

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,399
    5,971
    113

    ලංකාව අදටත් officially යටත් විජිතයක් ලංකාවෙන් පිටදී​


    තානාපති ල ඉන්නේ රටවල් අතර
    තවම එංගලන්තේ යටතේ තීන කොළණි අතරේ ඉන්නේ high commissioners ල
     
    • Like
    Reactions: NRTG