මේ video ඒකෙ කියන විඳිය ට බ්‍රිටිෂ් උන් ඇති කරපු famine නිසා අපේ ඇඟේ හැදිලා තියෙන gentics බලපානවා කියනවා Diabities වැඩි වෙන්න.
India වලට තරම් ලංකාවට famine වලින් බලපෑම් තිබ්බ ද British rule කාලේ?
මෙකේ කියනවා වගේම තව කලයක් යද්දී ඕක අඩු වෙලා යන්න ඕනේ නේද? දැන් famine නැති නිසා ඔය gentics අපිට වැඩක් නැති නිසා.?