diabetes help

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා සීනි අඩු කරගන්න උබලා දන්න බෙහෙත් බඩු මොනවඩ කියපල්ලකෝ..... මචන්ලා බොරු ඒවනම් එප හොදේ:sorry:..... මේක කෙනෙකුට දෙන්න ඒකයි...:):):)
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :eek::eek: යකෝ ඔයවගේ දේකට නූල් දානවද? පල ගිහින් දොස්තර කෙනෙක් හම්බවෙයන් ......
    ගොං පැටිය .....
    ලෙඩාව බලන්නේ දකින්නේ නැතුව, සිනි කොච්චර වැඩිද, අඩුද.. තව මොනවද ලෙඩ දැන්නතුව ..බෙහෙත් දෙන්න...
    තෝ හිතුවද ඉර්දියෙන් බෙහෙත් දෙන එවුං මේකේ නූල් බලබල ඉන්නවා කියල....
    මිනිස්සු මරන්න එපා ඔයි.....:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    :eek::eek: යකෝ ඔයවගේ දේකට නූල් දානවද? පල ගිහින් දොස්තර කෙනෙක් හම්බවෙයන් ......
    ගොං පැටිය .....
    ලෙඩාව බලන්නේ දකින්නේ නැතුව, සිනි කොච්චර වැඩිද, අඩුද.. තව මොනවද ලෙඩ දැන්නතුව ..බෙහෙත් දෙන්න...
    තෝ හිතුවද ඉර්දියෙන් බෙහෙත් දෙන එවුං මේකේ නූල් බලබල ඉන්නවා කියල....
    මිනිස්සු මරන්න එපා ඔයි.....:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    na na bn ehema aulak na :)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,129
    15,635
    113
    බණ්ඩක්කා හොදයි..

    benefits-of-lady-finger-or-okra.jpg

    249249_481204181924825_772567715_n.jpg

    1185826_406440086132830_1546692952_n.jpg
     
    Last edited:

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Machan 'wal koththamalli' kiyala behethak beheth badu kada wala thienawa meken 100g withara genalla poddak (mesa hadi 2-3 wage) thambala bewwama 'sugar' aduwenawa. Meka hamadama bonna hoda na. sugar aduwenawa henata sathi 2 kata eka parak wage thami bonna kiyanne. sugar godak wadi nam sathiyakata 1 parak bewwath awulak na
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    වරකා කොළ තම්බලා බොන්න වැඩිමනම් විතරයි.
    තෙපු කොළත් හොදයි ලු.
    කැමෙන් ප්‍රවෙසම් උනම හරි...... . :D
     
    Last edited: