මචං එහෙම shoes හදන තැනක් තියෙනව කිරිබත්ගොඩින් old kandy road එකේ ටිකක් දුර යද්දි. අපේ තාත්ත ඉස්සර හදවගන්නෙ එතනින්. එතකොට හරියටම තුවාලෙ බලල එතනට pressure එන්නෙ නැති වෙන්න shoes හදල දෙනව. එතන no එකක්නම් නෑමචංලා උඹලා දන්නවද දියවැඩියාව තියන අය දාන සෙරෙප්පු ගන්න තැනක්.
අර කකුල් තුවාල නොවෙන්න දාන්නෙ.හෙව්වා හෙව්වා කොහෙවත් නෑ ගන්න.
පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ. හෙනම අවදානම් ලෙඩෙකුට මචං හොයන්නේ.
ලොකු පිනක් කොල්ලනේ දන්නැත්තං බම්පියක් හරි දාගෙන යන්න![]()