Shoe Polish Spray එකක්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    8978.jpg


    කොල්ලනේ කැසුවල් සපත්තු වල ගාන්න ෂූ පොලිෂ් ස්ප්‍රේ එකක් ගන්න තැනක් දන්නවද ?

    ලික්විඩ් නෙමේ මචං ස්ප්‍රේ

    මං බැලුවා බැලුවා දැන් කොහෙවත් ගන්න නෑ ?

    දන්න කියන තැනක් තියනවා නං කොටාගෙන යමං මචංලා :)

    දන්නැත්තං බම්පියක් හරි දාගෙන යන්න බෝයිස්

    ස්තුතී !
     
    • Like
    Reactions: The Kingslayer

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    na machan. kotuwe ganna thanak dannawada. korona nisa yannath bayai assawal wala nan :(

    Bag thiyena street 1ke shop 2k tibba
    Corona hinda bayai thma
    Thoga kada thiyena hriye (බෝ ගහ ඇතුලෙ පාර) covid19 1k hamba wela ne
     
    • Like
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    Bag thiyena street 1ke shop 2k tibba
    Corona hinda bayai thma
    Thoga kada thiyena hriye (බෝ ගහ ඇතුලෙ පාර) covid19 1k hamba wela ne

    Thanks machan man balannam :)

    Bump dapu reply dapu set ekatama thanks bros :love: