Diabetes patients ලා දාන ස්රෙප්පු

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    මචංලා උඹලා දන්නවද දියවැඩියාව තියන අය දාන සෙරෙප්පු ගන්න තැනක්.

    අර කකුල් තුවාල නොවෙන්න දාන්නෙ. :sorry: හෙව්වා හෙව්වා කොහෙවත් නෑ ගන්න.

    පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ. හෙනම අවදානම් ලෙඩෙකුට මචං හොයන්නේ.

    ලොකු පිනක් කොල්ලනේ දන්නැත්තං බම්පියක් හරි දාගෙන යන්න 🙏
     
    • Like
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මචංලා උඹලා දන්නවද දියවැඩියාව තියන අය දාන සෙරෙප්පු ගන්න තැනක්.

    අර කකුල් තුවාල නොවෙන්න දාන්නෙ. :sorry: හෙව්වා හෙව්වා කොහෙවත් නෑ ගන්න.

    පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ. හෙනම අවදානම් ලෙඩෙකුට මචං හොයන්නේ.

    ලොකු පිනක් කොල්ලනේ දන්නැත්තං බම්පියක් හරි දාගෙන යන්න 🙏
    මචං එහෙම shoes හදන තැනක් තියෙනව කිරිබත්ගොඩින් old kandy road එකේ ටිකක් දුර යද්දි. අපේ තාත්ත ඉස්සර හදවගන්නෙ එතනින්. එතකොට හරියටම තුවාලෙ බලල එතනට pressure එන්නෙ නැති වෙන්න shoes හදල දෙනව. එතන no එකක්නම් නෑ