Dialcom 4n Shop

cool th

Junior member
  • Jun 13, 2008
    86
    3
    8
    Dialcom 4n shop eke badu hondaida??????
    4n gatta aya innawada????

    Warrenty ehema claim karanawada???:angry::angry:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Dialcom Scam - Dialcom horu 08-21-2014, 12:31 PM

    Code:
    [url]http://www.elakiri.com/forum/showthread.php?t=1630468[/url]

    Code:
    https://www.google.lk/?gws_rd=ssl#q=dialcom+site:www.elakiri.com
    According to ElaKiriyans:

    Verdict:
    NOT Recommended _ Avoid Dialcom
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,704
    3,067
    113
    37
    @ katubedda
    ගන්න එපා යකු ඔය බල්ලොන්ගෙන්.
    මම ලුමියා 925 එකක් ගත්තා ඔකුන්ගෙන් අවුරුදු 2කක හාර්ඩ්වෙයාර් වොරන්ටි එක්ක වැඩිපුරත් පේ කරලා ගත්තේ. අවුරුද්දකට පස්සේ හැන්ඩ් ෆ්රි එක ඩිටෙක්ට් කරන්නේ නැතිව ගියා ඉටපස්සේ මම මුන්ගේ හෙඩ් ඔෆිස් එකට ෆොන් එක අරගෙන ගියා.
    ෆොන් එක මම සාක්කුවෙන් එලියට ගන්නකොට එකේ ඩිස්පේලේ එකේ දාඩිය ගැවිලා තිබුනා. එක මම ඇදගෙන ගියපු සිල්ක් කලිසම නිසයි එහෙම වෙලා තිබුනේ. මම ෆොන් එක උන් අතට දුන්න ගමන්ම කලේ අර දාඩිය ගැවිලා තිබුන එක උන්ගේ ෆොන් එකකින් ෆොටෝ ගත්තා. මම ඇහැව්වා ඇයි මේ ෆොටෝ ගත්තේ කියලා එතකොට උන් කියනවා එහෙම ලික්විඩ් ගැවිලා තිබුනම වොරන්ටි කැන්සල් කරන්ඩවෙනවා කියලා. තව ෆොන් එකේ කොනර්ස් සිරිලා තිබුනා උන් කියනවා එතකොටත් වොරන්ටි කැන්සල් වෙනවලු. ඉතින් මචන් උබ ඩයල් කොම් එකෙන් ෆෝන් එකක් ගන්නවා නම් වොරන්ටි , ආෆ්ටසේල් සර්විස් වගේම කොලිටි ෆෝන එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම උබට ඔනිම නම් උබ ෆොන් එක ගත්ත ගමන්ම අල්මාරියේ දාලා තියපන් එතකොට අවුලක් නැතිව උබට මැරෙනකන්ම ෆොන් එක තියාගෙන ඉන්න පුලුවන්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,017
    8,006
    113
    රූකඩ රාජ්ජේ

    :lol::lol::lol::lol::lol::lol::lol:

    තම්බි උරන්ගේ කැ* වැඩ.හම්බ ගුබ්බැයම් අස්සේ යනවට හොද වැඩේ.