dialogද නොමිලේ tv බලමුද?

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    dialogද නොමිලේ tv බලමුද?

    ඩයලොග් පාරිභෝගිකයන්ට අනගි වාසියක්.


    අන්තර්ජාලය හරහා රූපවාහිනී නරඹන අයට අපූරු වාසියක් ඩයලොග් ආයතනය විසින් ලබා දෙනවා. සාමාන්යෙන් අන්තර්ජාලය හරහා රූපවාහිනී නරඹන අයට අදාල දත්ත සදහා ගෙවිය යුතු වෙනවා. එහෙත් ඩයලොග් ආයතනය ලබා දෙන මෙම ඵහ ඔඪ සේවාව ඔස්සේ දත්ත සදහා ගෙවීමකින් තොරව රූපවාහිනී නැරඹීමට හැකියාව තිබෙනවා. :shocked::shocked:

    මෙය නොමිලේ ලබා දෙන සේවාව සහ මුදල් ගෙවා ලබා දෙන සේවාවකින් යුක්ත වෙනවා. නොමිලේ ලබා දෙන සේවාවන් අතරට සිංහල සේවා ද අන්තර්ගත වෙනවා.:dull: මුදල් ගෙවා ලබා ගන්නා පැකේජය වන්නේ ඩයලොග් ආයතන සැටලයිට් ක‍්‍රමයෙන් ලබා දෙන සේවාවක්. දිනකට රුපියල් 3කට ලංකාවේ නාලිකා සියල්ල නැරඹිය හැකි පැකේජය මෙහිදී ද ලබා ගැනීමට පුලූවන්. එහිදී දිනටම වැය වන්නේ රුපියල් 3 යි ශත ගණන කි. :P



    මෙම පහසුකම භාවිතා කළ හැක්කේ ඩයලොග් පාරිභෝගිකයන්ට පමණයි.:(:(ඩයලොග් ග‍්‍රාහකයින්ට පහත සබැදියෙන් ගොස් තමන්ගේ ඊ මේල් ලිපිනය සහ අන්තර්ජාලය භාවිතා කරන ඩයලොග් අංකය ලබා දී සේවාවට ලියාපදිංචි විය හැකියි.

    Dialog My TV

    http://mytv.dialog.lk:8080/DongleClient

    පසුව Free Zone වෙත පිවිස නොමිලේ ලබා දෙන නාලිකා නැරඹිමේ හැකියාව තියෙනවා.



    මුදල් ගෙවා ලබා ගන්නා පැකේජය මිල දී ගැනීමට අවශ්‍ය නාලිකවක් තේරූ විට එන් පණිවිඩයෙන් අදාල සේවාව තේරිය යුතුයි.

    :nerd::nerd::nerd:

    වෙබ් පිටුවේ ඉහළම ඇති Get Desktop shortcut බොත්තම මගින් අදාල සේවාව ඩෙස්ටොප් එකටම ලබා ගැනීමට හැකියාව තිබෙනවා.



    තව ද ගුවන් විදුලි නාලිකා ලබා දෙන සේවාවකින් ද යුක්තයි. එමෙන්ම මෙහි දී දත්ත වැය වන ආකරය පෙන්නුව ද ඒ සදහා ගාස්තු අය වීමක් හෝ දත්ත සදහා වැය වීමක් සිදුන් නොවේ.

    පහත සබැදියෙන් ගොස් මෙම සේවාවේ විස්තර සියල්ල බලා ගැනීමට පුලූවන්.
    http://www.dialog.lk/personal/mobile/features-and-vas/mobile-entertainment/mytv/
     
    • Like
    Reactions: Luckyherald 5
    Dec 30, 2013
    1,235
    166
    0
    විස්වාස කරයිද මංද මම ලංකාවේ ටී වී බලල නෑ අවුරුදු 4කින් විතර. පාරෙයනකොට දැක්කොත් මිසක්. ඒතරම් අප්‍රියයි මට ලංකාවේ ටී වී :angry::angry::angry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    postpaid witharada ban PC Client eka? mage laga dongle ekak nam thiyanawa. eth mama dialog connection eka ain kara. prepaid sim ekakin bari da?

    ne machan prepaid puluwan mama use karanneth eka . podi data plan ekakuth daganna mokada dannawada oya site eka load wenna podi data pramanayak yanawa . daily rs 4 k withara kepenawa packege api thora ganna one . deactivate karanna OFF MYTV type karala 678 yawanna nethnam mytv list eken unsubscribe karanna
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Gedara nathi welawata phone eken match eka balanna nam maru :D


    විස්වාස කරයිද මංද මම ලංකාවේ ටී වී බලල නෑ අවුරුදු 4කින් විතර. පාරෙයනකොට දැක්කොත් මිසක්. ඒතරම් අප්‍රියයි මට ලංකාවේ ටී වී :angry::angry::angry:

    same here machan,I think I'm more than 4-5 years now :P :rolleyes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ne machan prepaid puluwan mama use karanneth eka . podi data plan ekakuth daganna mokada dannawada oya site eka load wenna podi data pramanayak yanawa . daily rs 4 k withara kepenawa packege api thora ganna one . deactivate karanna OFF MYTV kiyala type karala yawanna nethnam mytv list eken unsubscribe karanna

    phone eken use karanna puluwanda machan ? :D