dialogද නොමිලේ tv බලමුද?

ASR

Well-known member
  • Feb 21, 2007
    746
    254
    63
    විස්වාස කරයිද මංද මම ලංකාවේ ටී වී බලල නෑ අවුරුදු 4කින් විතර. පාරෙයනකොට දැක්කොත් මිසක්. ඒතරම් අප්‍රියයි මට ලංකාවේ ටී වී :angry::angry::angry:

    මන් 2005 විතර ඉදන් බලල නෑ. බලන්න ඇති ලබ්බකුත් නෑ. ඇඩ් බලලම එපා වෙනව.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    විස්වාස කරයිද මංද මම ලංකාවේ ටී වී බලල නෑ අවුරුදු 4කින් විතර. පාරෙයනකොට දැක්කොත් මිසක්. ඒතරම් අප්‍රියයි මට ලංකාවේ ටී වී :angry::angry::angry:

    Yea, total shit. All the fucking channels just spoiling the people's minds in every way possible. From drama's to News and all programs in between. everything is made for just cheap entertainment and carry out hidden political and commercial objectives. Nothing meaningful. :no::no::no:
     
    Nadunrullz

    Member
    Oct 26, 2011
    98
    3
    0
    Machan meken tv baladdi quality kohomada.dan sinhala chanel denneth salli walatane. Pawichchi karana aya innawada.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,181
    24,019
    113
    Machan meken tv baladdi quality kohomada.dan sinhala chanel denneth salli walatane. Pawichchi karana aya innawada.

    ගොඩක්ම කොලිටිත් නෑ.හැබැයි කොලිටි නැත්තෙත් නෑ.එච්චරම අවුලක් නෑ.ගෙවන ගානට සර්විස් එක හොදයි කියලා මට හිතෙන්නෙ.