Dialog එකට DC එකක් තියෙනවා ද ලංකාවේ ? Hosting වගේ ඒවා දෙනවා ද එකේ ?
Nadun26 Well-known member Apr 27, 2015 14,132 12,669 113 38 May 19, 2023 #1 Dialog එකට DC එකක් තියෙනවා ද ලංකාවේ ? Hosting වගේ ඒවා දෙනවා ද එකේ ?
lilman Well-known member May 10, 2009 40,918 54,492 113 Colombo May 19, 2023 #2 Nadun26 said: Dialog එකට DC එකක් තියෙනවා ද ලංකාවේ ? Click to expand... ඕ Reactions: Nadun26
Nadun26 Well-known member Apr 27, 2015 14,132 12,669 113 38 May 19, 2023 #3 lilman said: ඕ Click to expand... Cumulus කියලා එකක් නේද ? කලින් නම් මම එහෙම එකක් ගැන දන්නවා එත් Sure එකක් නැති නිසා ඇහුවේ. උන්ගේ එකෙක් මට දවස් දෙකක් Call කරා
lilman said: ඕ Click to expand... Cumulus කියලා එකක් නේද ? කලින් නම් මම එහෙම එකක් ගැන දන්නවා එත් Sure එකක් නැති නිසා ඇහුවේ. උන්ගේ එකෙක් මට දවස් දෙකක් Call කරා
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,649 25,633 113 May 19, 2023 #4 Nadun26 said: Cumulus කියලා එකක් නේද ? කලින් නම් මම එහෙම එකක් ගැන දන්නවා එත් Sure එකක් නැති නිසා ඇහුවේ. උන්ගේ එකෙක් මට දවස් දෙකක් Call කරා Click to expand...
Nadun26 said: Cumulus කියලා එකක් නේද ? කලින් නම් මම එහෙම එකක් ගැන දන්නවා එත් Sure එකක් නැති නිසා ඇහුවේ. උන්ගේ එකෙක් මට දවස් දෙකක් Call කරා Click to expand...
_HeRo_ Well-known member Jun 25, 2009 2,551 2,055 113 Rockers Island May 19, 2023 #6 Dialog SLT dekatama tier3 DC thiyenawa...corporate customers la thamai inne...okunge vm ganan ubala dena ganan walata den na Reactions: kevin_levin
Dialog SLT dekatama tier3 DC thiyenawa...corporate customers la thamai inne...okunge vm ganan ubala dena ganan walata den na
Nadun26 Well-known member Apr 27, 2015 14,132 12,669 113 38 May 19, 2023 #7 _HeRo_ said: Dialog SLT dekatama tier3 DC thiyenawa...corporate customers la thamai inne...okunge vm ganan ubala dena ganan walata den na Click to expand... අන්න එක තමා දැනගන්න ඕනේ උනේ , උන් මට කියනවා බන් උන්ගෙන් අරන් විකුනන්න කියලා අපි ගන්න තැනුත් අහනවා. (මම කිව්වේ නැහැ කෙල්ව්වොත් කියලා) කොචර Customers ල ඉන්නවා ද කියලා අහනවා. දැන් දවස් දෙකක් මට කතා කරා මුන්. මුන්ගේ Support අවුල් ඇති නේද ? Reactions: kevin_levin
_HeRo_ said: Dialog SLT dekatama tier3 DC thiyenawa...corporate customers la thamai inne...okunge vm ganan ubala dena ganan walata den na Click to expand... අන්න එක තමා දැනගන්න ඕනේ උනේ , උන් මට කියනවා බන් උන්ගෙන් අරන් විකුනන්න කියලා අපි ගන්න තැනුත් අහනවා. (මම කිව්වේ නැහැ කෙල්ව්වොත් කියලා) කොචර Customers ල ඉන්නවා ද කියලා අහනවා. දැන් දවස් දෙකක් මට කතා කරා මුන්. මුන්ගේ Support අවුල් ඇති නේද ?
_HeRo_ Well-known member Jun 25, 2009 2,551 2,055 113 Rockers Island May 19, 2023 #8 Nadun26 said: අන්න එක තමා දැනගන්න ඕනේ උනේ , උන් මට කියනවා බන් උන්ගෙන් අරන් විකුනන්න කියලා අපි ගන්න තැනුත් අහනවා. (මම කිව්වේ නැහැ කෙල්ව්වොත් කියලා) කොචර Customers ල ඉන්නවා ද කියලා අහනවා. දැන් දවස් දෙකක් මට කතා කරා මුන්. මුන්ගේ Support අවුල් ඇති නේද ? Click to expand... Support hodai ban dialog 24*7 NOC ekak thiyenawa...azure,vmware multicloud instance thiyenawa Reactions: Nadun26 and kevin_levin
Nadun26 said: අන්න එක තමා දැනගන්න ඕනේ උනේ , උන් මට කියනවා බන් උන්ගෙන් අරන් විකුනන්න කියලා අපි ගන්න තැනුත් අහනවා. (මම කිව්වේ නැහැ කෙල්ව්වොත් කියලා) කොචර Customers ල ඉන්නවා ද කියලා අහනවා. දැන් දවස් දෙකක් මට කතා කරා මුන්. මුන්ගේ Support අවුල් ඇති නේද ? Click to expand... Support hodai ban dialog 24*7 NOC ekak thiyenawa...azure,vmware multicloud instance thiyenawa