Dialog එකට DC එකක් තියෙනවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Dialog එකට DC එකක් තියෙනවා ද ලංකාවේ ?

    Hosting වගේ ඒවා දෙනවා ද එකේ ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Cumulus කියලා එකක් නේද ? කලින් නම් මම එහෙම එකක් ගැන දන්නවා එත් Sure එකක් නැති නිසා ඇහුවේ.

    උන්ගේ එකෙක් මට දවස් දෙකක් Call කරා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,649
    25,632
    113
    Cumulus කියලා එකක් නේද ? කලින් නම් මම එහෙම එකක් ගැන දන්නවා එත් Sure එකක් නැති නිසා ඇහුවේ.

    උන්ගේ එකෙක් මට දවස් දෙකක් Call කරා
    Steve Harvey Wow GIF by NBC
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Dialog SLT dekatama tier3 DC thiyenawa...corporate customers la thamai inne...okunge vm ganan ubala dena ganan walata den na
    අන්න එක තමා දැනගන්න ඕනේ උනේ , උන් මට කියනවා බන් උන්ගෙන් අරන් විකුනන්න කියලා අපි ගන්න තැනුත් අහනවා. (මම කිව්වේ නැහැ කෙල්ව්වොත් කියලා) කොචර Customers ල ඉන්නවා ද කියලා අහනවා. දැන් දවස් දෙකක් මට කතා කරා මුන්. මුන්ගේ Support අවුල් ඇති නේද ?
     
    • Like
    Reactions: kevin_levin

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    අන්න එක තමා දැනගන්න ඕනේ උනේ , උන් මට කියනවා බන් උන්ගෙන් අරන් විකුනන්න කියලා අපි ගන්න තැනුත් අහනවා. (මම කිව්වේ නැහැ කෙල්ව්වොත් කියලා) කොචර Customers ල ඉන්නවා ද කියලා අහනවා. දැන් දවස් දෙකක් මට කතා කරා මුන්. මුන්ගේ Support අවුල් ඇති නේද ?
    Support hodai ban dialog 24*7 NOC ekak thiyenawa...azure,vmware multicloud instance thiyenawa