Dialog එකෙන් ගත්ත Phone එකට බැටරි එකක්
Dialog එකෙන් මන් මේ Phone එක ගත්තා මාස කිහිපයකට කලින් https://www.dialog.lk/dialog-blaze2 මේකේ දැන් බැටරිය ඉදිමිලා හොදටම.
අද මන් ශාකාවට ගියාම එළියේ පෝලිම සිකුරටි ගෙන් ඇහුවාම එයා බැටරිය ඇතුලට අරන් ගිහින් ඇහුවා එතකොට එකේ ඇතුලෙන් සේවිකාවක් ඇවිල්ලා මට කිව්වා මේකට බැටරි දැන් එතන නෑ කියලා ගෙන්න ඕනේ කියලා. ඒ මදිවට කියනවා එකට බැටරිය Dialog එකෙන් විතරයි ගන්න ඕනේ කියලා මේකට වොරන්ටි තියෙනවා. මේකට බැටරියක් ගන්නේ කොහොමද ? මේකට හරියන වෙන බැටරියක් හොයාගන්න ක්‍රමයක් නැද්ද
මේකේ ගහලා තියෙනවා Mobot Technology Model 5015

Last edited: