Dialog එකෙන් ගත්ත Phone එකට බැටරි නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Dialog එකෙන් Dialog Blaze 2 Phone එකක් ගත්තා මන් මේක බැටරිය ඉදිමුනා දැන් මාස දෙකකට කලින්. මේ දවස් වල බස් නෑනේ මන් ගිය මාසේ 9 වෙනිදා Tvl එකක ගියා අනුරාධපුරේ Dialog ශාකාවට එතන අව්වේ මීටරේ පෝලිමේ ඉදලා ඇතුලට යන්න යනකොට සිකුරටි ඇහුවා ආපු හේතුව බැටරිය ගන්න කිව්වා ම බැටරි ඉවර වෙලා කියලා පස්සේ එන්න කිව්වා. එතනින් ම විතරයි කියලා කිව්වා බැටරි ගන්න පුළුවන්. එදා Tvl එකට පරක්කු උනාට එක්ක ලොකු ගානක් දෙන්න උණා.

    අය ගිහිල්ලා එදා වගේම උනොත් කියලා මම පෙරේදා 1777 Call කරලා Customer Care එකෙන් ඇහුවා අනුරාධපුරේ ශාකාවේ බැටරි තියෙනවා ද කියලා ඒ කතා කරපු නිලදාරිනිය කිව්වා Stock තියෙනවා ද කියලා එතනින් කියන්න බෑ ශාකාවට යන්න කියලා.

    අදත් ඉතින් Tvl එකක් අරන් ගියා අදනම් පෝලිම හිටියේ නෑ එත් සිකුරටි ඇහුවා ආපු හේතුව මම බැටරියක් ගන්න කිව්වා බැටරි නෑ කියලා කිව්වා වෙන දවසක එන්න කිව්වා අදත් හැරිලා ආවා.

    Dialog Blaze 2 වර්ගයේ Phone එකකට හරියන බැටරියක් දන්නේ නැද්ද කවුරුවත් ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Blaze 2 kiyala ubata market eke hoyanna be bn oya un dapu namak.poddak phone eke commen model name eka hoya gena eka online site ekaka hoyala balapan.

    China වල Mobot Technology කියලා කොම්පැනියකින් හැදුවා කියලා ගහලා තියනවා. Model එක ගහලා තියෙනවා මේකේ Model 5015 කියලා Google කරා Ebay එකේ බැලුවා කිසිම තැනක එහෙම එකක් නෑ අඩුම Image එකක් වත් එන්නේ නෑ Phone එකේ. Dialog එකෙන් මේ ගැන අහනකොට උන් බයින්න වගේ කතා කරේ ශාකාවට ගියාම ඒ වගේ ඇතුලට යන්න දුන්නේ නෑ මට අද එන එක කරදරයක් වගේ උන් ඇහුවේ මට එපා උණා Mobitel සිම් එකකුත් අරන් ආවේ
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Dialog එකෙන් Dialog Blaze 2 Phone එකක් ගත්තා මන් මේක බැටරිය ඉදිමුනා දැන් මාස දෙකකට කලින්. මේ දවස් වල බස් නෑනේ මන් ගිය මාසේ 9 වෙනිදා Tvl එකක ගියා අනුරාධපුරේ Dialog ශාකාවට එතන අව්වේ මීටරේ පෝලිමේ ඉදලා ඇතුලට යන්න යනකොට සිකුරටි ඇහුවා ආපු හේතුව බැටරිය ගන්න කිව්වා ම බැටරි ඉවර වෙලා කියලා පස්සේ එන්න කිව්වා. එතනින් ම විතරයි කියලා කිව්වා බැටරි ගන්න පුළුවන්. එදා Tvl එකට පරක්කු උනාට එක්ක ලොකු ගානක් දෙන්න උණා.

    අය ගිහිල්ලා එදා වගේම උනොත් කියලා මම පෙරේදා 1777 Call කරලා Customer Care එකෙන් ඇහුවා අනුරාධපුරේ ශාකාවේ බැටරි තියෙනවා ද කියලා ඒ කතා කරපු නිලදාරිනිය කිව්වා Stock තියෙනවා ද කියලා එතනින් කියන්න බෑ ශාකාවට යන්න කියලා.

    අදත් ඉතින් Tvl එකක් අරන් ගියා අදනම් පෝලිම හිටියේ නෑ එත් සිකුරටි ඇහුවා ආපු හේතුව මම බැටරියක් ගන්න කිව්වා බැටරි නෑ කියලා කිව්වා වෙන දවසක එන්න කිව්වා අදත් හැරිලා ආවා.

    Dialog Blaze 2 වර්ගයේ Phone එකකට හරියන බැටරියක් දන්නේ නැද්ද කවුරුවත් ?

    මචන් දෙයක් කියන්නම්, අවුලක් ගන්න එපා.

    ආයතනයකට වැඩක් කරගන්න ගියානම්, සිකුරිටි එකේ ඒකට උත්තර හොයන්න යන්න එපා. ආයතනයේ නිලධාරී කෙනෙක් හම්බෙලා කතා කරන්න. අඩු ගානේ එතකොට උඹේ වැඩේ එතනින් කරගන්න බැරි නම් , කරගන්න පුළුවන් විදිහ හරි, ස්ටොක් අයෙ එන දවසක් හරි , එහෙම නැත්තම් ගන්න පුළුවන් තැනක් හරි මොකක් හරි විස්තරයක් ගන්න පුළුවන්.

    ඔය මොකුත්ම නැතත් අඩු ගානේ ඉහල තැනකට complain එකක් හරි දාන්න පුළුවන්, මේ xyz කියන ඔෆිස්ර් එක්ක කතා කරා තාම විසදුමක් නෑ වගේ.
     
    • Like
    Reactions: nivish and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මචන් දෙයක් කියන්නම්, අවුලක් ගන්න එපා.

    ආයතනයකට වැඩක් කරගන්න ගියානම්, සිකුරිටි එකේ ඒකට උත්තර හොයන්න යන්න එපා. ආයතනයේ නිලධාරී කෙනෙක් හම්බෙලා කතා කරන්න. අඩු ගානේ එතකොට උඹේ වැඩේ එතනින් කරගන්න බැරි නම් , කරගන්න පුළුවන් විදිහ හරි, ස්ටොක් අයෙ එන දවසක් හරි , එහෙම නැත්තම් ගන්න පුළුවන් තැනක් හරි මොකක් හරි විස්තරයක් ගන්න පුළුවන්.

    ඔය මොකුත්ම නැතත් අඩු ගානේ ඉහල තැනකට complain එකක් හරි දාන්න පුළුවන්, මේ xyz කියන ඔෆිස්ර් එක්ක කතා කරා තාම විසදුමක් නෑ වගේ.

    මම සිකුරටිගෙන් අහන්න ගියේ නෑ දොර හරස් කරගෙන සිකුරටිලා සෙට් එකයි එතන (එක ගෑනු සිකුරටි කෙනක් උණත් බලනවා) හැමදාම එහෙමයි උන්ට ආපු හේතුව කිව්වේ නැත්තම් ඇතුලට යන්න දෙන්නේ නෑ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අනිත් එක සිකියුරිටි කියන්නේ ඒ ආයතනයේ කෙනක් නෙමයි ආරක්ෂාවට පිටින් ගන්න කෙනක් ඒ නිසා ආයතනය එක්ක විසදගන්න තියන දෙයක් ඇතුලට ගිහින් නිලධාරියෙක් හම්බවෙලා කියන්න ඇතුලට යන්න දෙන්න බෑ කියන්න ඌට කිසි අයිතියක් නෑ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මේ වගේ නමක් ගමන් ජාතියක් ජන්මයක් නැති ෆෝන් එකක් ගත්තේ ඇයි උබ දැන් ඉතින් ෆුල් අනාතයි නේ

    අම්මා බන් ඕක ගන්න කියල වදේ කරේ (අනික මගේ සල්ලි) මම ගන්න ගියේ Samsung A2 Core එකක් වදේ බැරිම තැන ගත්තා අද හැබැයි මමා කිව්වා අම්මට ඔන්න දැක්කා නේ කියලා අඩුවට අරන් වෙච දේ. දැන් ඔය Phone උන් දෙන්නේ 3500 ට මන් ගන්නකොට 11500 වගේ තිබ්බේ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අම්මා බන් ඕක ගන්න කියල වදේ කරේ (අනික මගේ සල්ලි) මම ගන්න ගියේ Samsung A2 Core එකක් වදේ බැරිම තැන ගත්තා අද හැබැයි මමා කිව්වා අම්මට ඔන්න දැක්කා නේ කියලා අඩුවට අරන් වෙච දේ. දැන් ඔය Phone උන් දෙන්නේ 3500 ට මන් ගන්නකොට 11500 වගේ තිබ්බේ

    අපරාදේ ඉතින් ඔය තරම් අඩු කරලා දෙන්නේ ජාරවක් නිසා :(
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    අපරාදේ ඉතින් ඔය තරම් අඩු කරලා දෙන්නේ ජාරවක් නිසා :(

    හ්ම්ම් , ඔව් ජරාවක් බන් ඔකුන්ගෙ සිම් එකක්වත් Use කරන්නා හිතන්නේ නෑ දැන්
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මම සිකුරටිගෙන් අහන්න ගියේ නෑ දොර හරස් කරගෙන සිකුරටිලා සෙට් එකයි එතන (එක ගෑනු සිකුරටි කෙනක් උණත් බලනවා) හැමදාම එහෙමයි උන්ට ආපු හේතුව කිව්වේ නැත්තම් ඇතුලට යන්න දෙන්නේ නෑ

    මේ දවස් වල කොහොමත් උණ බලනවා බන් කොහේ ගියත්. උඹට තිබ්බේ phone එකේ ලෙඩක් ඇවිත්, ඒක පොඩ්ඩක් පෙන්නන්ඩ යනවා වගේ කියන්න. උන්ට වැඩක් නෑනේ බන් උඹේ phone එකේ ලෙඩේ මොකක්ද කියල. මොකද උන් technical department එකද, arcade එකේ . උඹට වෙන රස්තියාදුව ? එව්වා උන්ට ගානක් නෑ බන්.

    දැන් ඉතින් කරන්න දෙයක් නෑ, arcade එකේ නොම්බරේ හොයාගෙන call කරලා අහපන්. මතක ඇතිව කියපන් උඹ දෙපාරක් ඇවිත් රස්තියාදු උනා කියලත්. අයේ එන දවසක් හරි, ගන්න පුළුවන් තැනක් හරි දෙන්න කියල.
     
    • Like
    Reactions: Nadun26

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හ්ම්ම් , ඔව් ජරාවක් බන් ඔකුන්ගෙ සිම් එකක්වත් Use කරන්නා හිතන්නේ නෑ දැන්

    මම අපේ අම්මට huawei y3 එකක් අරන් දුන්න එලට වැඩ 13 යි ගානක් උනේ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මම අපේ අම්මට huawei y3 එකක් අරන් දුන්න එලට වැඩ 13 යි ගානක් උනේ

    Softlogic එකේ Nokia එකක් තියෙනවා 11000 ට එක ඒක ගන්න ඉන්නේ දැන් නැත්තම් Samsung එකක් ඕක පස්සේ තව දුවලා වැඩක් නෑ කියලා හිතෙනවා දැන්

    මේ දවස් වල කොහොමත් උණ බලනවා බන් කොහේ ගියත්. උඹට තිබ්බේ phone එකේ ලෙඩක් ඇවිත්, ඒක පොඩ්ඩක් පෙන්නන්ඩ යනවා වගේ කියන්න. උන්ට වැඩක් නෑනේ බන් උඹේ phone එකේ ලෙඩේ මොකක්ද කියල. මොකද උන් technical department එකද, arcade එකේ . උඹට වෙන රස්තියාදුව ? එව්වා උන්ට ගානක් නෑ බන්.

    දැන් ඉතින් කරන්න දෙයක් නෑ, arcade එකේ නොම්බරේ හොයාගෙන call කරලා අහපන්. මතක ඇතිව කියපන් උඹ දෙපාරක් ඇවිත් රස්තියාදු උනා කියලත්. අයේ එන දවසක් හරි, ගන්න පුළුවන් තැනක් හරි දෙන්න කියල.

    එල එහෙම බලන්නම් මචන්

    Battery hadana then thiyenawa neda

    youtube එකේ දැකලා තියෙනවා ඉන්දියාවේ උන් කරනවා ලංකාවේ දන්නේ නෑ

    Mobile phone repair shop ekakata dila ahapan okata compatible battery ekak...

    ඒක හොදයි ගිහිල්ලා බලන්න ඕනේ thanks මචන්
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    puluwan nam battery eke diga , palala , usa menala post karanna + battery eke pahadili photo ekak danna.
    ethakaota ekata galapena battery ekak hoyaganna anith ayata help karanna puluwan
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මාත් Dialog එකේ උන්ගේ ෆෝන් එකක් අරගෙන (චයිනීස් කට්ටක්) සෑහෙන දුකක් වින්දා.. මොකක් හරි හදාගන්න ගියාම ඔය වගේ තාමයි පැය ගනන් ඉදලා counter එකට ගියාම කියනවා මේ model එක දැන් එන්නේ නෑ, නැත්නම් මේකේ stock ඉවර වෙලා තියෙන්නේ අරවා මේවා.. මං අන්තිමේ වැඩේ අත ඇරලා දැම්මා. ඊට වඩා දන්න කියන brand එකකින් ෆෝන් එකක් ගන්න එක සැපයි..