Dialog එකෙන් නඩු දානවලු
Dialog TV එකේ බිල් එක ගෙවුවේ නැ කියලා Dialog එකෙන් නඩු දානවලු බන් මට. උන් ලිවුමක් එවලා.
මොකද බන් කරන්නේ??

උදවු කරපල්ලා
Dialog TV එකේ බිල් එක ගෙවුවේ නැ කියලා Dialog එකෙන් නඩු දානවලු බන් මට. උන් ලිවුමක් එවලා.
මොකද බන් කරන්නේ??

උදවු කරපල්ලා

ඊට පස්සේ සද්දයක් බද්දයක් නැහැ. 