Dialog එකෙන් නඩු දානවලු

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    Dialog එකෙන් නඩු දානවලු

    Dialog TV එකේ බිල් එක ගෙවුවේ නැ කියලා Dialog එකෙන් නඩු දානවලු බන් මට. උන් ලිවුමක් එවලා.:( මොකද බන් කරන්නේ??:eek::eek:

    උදවු කරපල්ලා
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඉතින් බිල ගෙවපන්කෝ බන් වැඩේ හරිනේ එතකොට :)

    මන් ඔක්කොම ගෙවුවා බන්. ඊට පස්සේ මාසේ රු 2500ක් අවා බන්. මන් ගෙවුවේ නැ බන්
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මන් ඔක්කොම ගෙවුවා බන්. ඊට පස්සේ මාසේ රු 2500ක් අවා බන්. මන් ගෙවුවේ නැ බන්

    kiyana de clear ne. uba connection eka deactivate karada ? karata passeda bill eka awe ? deyak kiyanakota pehediliwa kiyapan.:no::no:
     
    • Like
    Reactions: guideline

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉස්සර ඕකට අපිටත් ආවා.බිල ගෙව්වේ නැහැ බන් පස්සේ නඩු දානවා කියලා ලියුමක් ලෝයර් කෙනෙක්ද කොහ්දේ එව්වා. අපිනම් එහ්චර ගණන් ගත්තේ නැහැ බන්. :dull: ඊට පස්සේ සද්දයක් බද්දයක් නැහැ.
    දැන් කොහොමද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: guideline

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඉස්සර ඕකට අපිටත් ආවා.බිල ගෙව්වේ නැහැ බන් පස්සේ නඩු දානවා කියලා ලියුමක් ලෝයර් කෙනෙක්ද කොහ්දේ එව්වා. අපිනම් එහ්චර ගණන් ගත්තේ නැහැ බන්. :dull: ඊට පස්සේ සද්දයක් බද්දයක් නැහැ.
    දැන් කොහොමද දන්නේ නැහැ.

    danuth echchara thamai :lol:
    maasa 4-5k liyum enwa.dan kisi liyumak na
     
    • Like
    Reactions: guideline

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    Machan apith tv officially liumak deela cancel Kara 2014. Menna dan liumak ewala thawa 1500 gewanna. Dish ekayi sim ekayi return Karanna kiyala. Decoder eka API return kala. Dan api e gedarath Naha.ewwata monawa welada danneth naha
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යේක තමයි සින්හල මුන්යා මෝඩ අප්පා,
    යපි වගේ ගන්ඩකෝ ප්‍රි පෙඩ් ටී. ව්, අසාවට යරගෙන දැන් යෙක යෙක කතා තමා කීනව.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Gatta nam gewapan. Un waradda tiyan talk denna enawa nam arcade ekkata gihinma amathapan hodata. Uba waradda tiyan polla thiyanna hadanawa nam balu weda nokara bila gewahan.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Machan apith tv officially liumak deela cancel Kara 2014. Menna dan liumak ewala thawa 1500 gewanna. Dish ekayi sim ekayi return Karanna kiyala. Decoder eka API return kala. Dan api e gedarath Naha.ewwata monawa welada danneth naha

    2014 seen ekakata ape gedarata ohoma liyumak aya ne bun dan mun decoder ehemath higa kana aranda :lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Gatta nam gewapan. Un waradda tiyan talk denna enawa nam arcade ekkata gihinma amathapan hodata. Uba waradda tiyan polla thiyanna hadanawa nam balu weda nokara bila gewahan.

    Eka sari, balen diila nane, anika
    Mama danna hugak aya innawa ohoma
    Postpaiad aran bila loku unama
    Unta banala nogewa innawa.
    Habei puthe. Nogewa idala apahu
    A id card ekatanam kisi deyak karaganna bari wei