Dialog එකෙන් මට මාර වැඩක් කරා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Whatsapp damma kiyala sim cancel karanne naha 😂 ekata unta official mail ekak daala hena wikarayak karanna oni uba nam ane manda ban. Wena tharamak wada wenne ubatamai. Habai uba borut nemei kiyanne
    Whatsapp වලින් මගේ Sign එක ගහලා Latter එකයි NIC Copy එකයි දුන්න ගමන් සිම් එක Disconnect කරනවා මම කලින් එහෙම එකක් කළා. E-mail වලින් පුළුවන්. කරන නිසානේ යකෝ සිම් එක Disconnect කරේ උන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඉතින් හුත්තො ඉක්මනට ඩයලොග් බ්‍රාන්ච් එකකට පල
    Whatsapp එකේ පැයක් විතර ඉදලා ඊයේ මම හදා ගත්තා ස්ක්‍රීන්ෂොට් එක මේ

    6.png
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇයි බන් උබටම ඕව වෙන්නෙ 🤦
    මේ යකා තඩි පවක් කරලා තියෙනවා බන්.. හැබැයි tech යන්තං අල්ලගන්න මොළේ පොඩ්ඩක් එන පිනක් කරලා තියෙනවා.. ඒ නිසා තමයි හද්ද ඩොටේ ඉපදිලා මෙහෙම කරුම ගෙවන්නෙ.. මන් මූට දවසක් කිව්ව පොඩි පොඩි පින් අතේ වැඩ ටිකකුත් කරහන් කියලා ඕවා අඩු වෙන්න.. කනකට ගත්ත පාටක් නෑ වගේ.. මගේ කවුරුත් නෙවෙයිනෙ ඉතින් 😅
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඉතින් පකෝ අපටත් ඔහොම ඒවා වෙනවා. ඉතින් ඉන් පස්සේ කරන්න ඕන දේ කරනවා. තෝ වගේ ත්‍රෙඩ්ස් දාගෙන හැමනෙන්නේ නෑ.. දෙයක් දැනගන්න තියේනම් අහපන්.. උඹයි අනුරාධයි ගෙනහින් පාලු දූපතක අතාරින්න ඕන ඕන උත්තක් කරගනින් කියලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    nadu dapan.
    disconnected period eka athule ube loss eka balala wandi illapan.
    kohomath ube loss eka 0 nisa 25000k hambunath labai.
    උන් මුගෙන් ඉල්ලගන්න එක තමා අන්තිමට වෙන්නේ ඒ නිසා මම නං කියන්නේ පාඩුවේ හිටපන් කියලා.